Dec 7, 2011

Adsense, eBay, PayPal සහ තවත් ලට්ට පට්ට | බෝතලය #1



අද කුප්පි දෙක තුනක් එකතු කරලා බෝතලයක් දාන්නයි යන්නේ. මෙතෙක් කල් දාගෙන ආපු කුප්පි දැන් සෑහෙන දුරට ඉවරයිනේ. එක අතකට ඉවරවුනු එකත් හොදයි, හෙට අනිද්දාට ගෙදරින් එලවයිද කියන්නත් බෑ නොවැ. :P ඔන්න එහෙනම් කුප්පි දාගෙන දාගෙන දාගෙන යන්නම්.


Adsense කුප්පිය

කුප්පියක් කීවට කතාන්දරයක් තමයි කියන්න යන්නේ. ඔන්න එකෝමත් එක දවසක මං ඇඩ්සෙන්ස් ගිනුමක් මිලදී ගත්තා. මිලදී අරගත්තේ, ලංකාවේ අපට ඇඩ්සෙන්ස් ගිනුමක් ගූගල්ගෙන් ඉල්ලාගන්නවා කියන්නේ ඉබ්බාගෙන් පිහා‍ටු ගන්නවා වගේ නිසා. ඒ මිලදී ගත්ත ගිනුමෙන් ඉතින් ඔන්න හා.. හාපුරා කියලා ඇඩ්ස් දැම්මේ, iPlus Blog එකට, Ad පෙන්නන්නේ නෑ. සිංහලනේ. ඊටපස්සේ දැම්මා මගේ බ්ලොග් ටෙම්ප්ලේට් තියෙන බ්ලොක්කයට. අන්න ඒකේනම් එලට වැඩ. ඊටපස්සේ දැම්මා moviecrux.com කියන මගේ ‍AVI ෆිල්ම් තියෙන බ්ලොක්කයට. ඒ බ්ලොක්කය හැදුවේ ඇඩ්සෙන්ස් ඉලක්ක කරගෙනමයි. දවස් කීපයකින් ඒකේ ඇඩ් පෙන්නන එක disable කරලා තිබුනා. ඒ ‍AVI ෆිල්ම් දෙන එක නීති විරෝදී නිසා. ඒ හින්දා ඒ බ්ලොක්කය අතහැරලා දැම්මා.

ඊට පස්සේ සැපෙන් සතුටෙන් අර බ්ලොග් ටෙම්ප්ලේට් තියෙන එක විතරක් කරගෙන ගියා. බලාගෙන හිටියා, හිටියා සල්ලි හම්බෙන්නේ නෑ. හිතුවා පොඩි කපටි වැඩක් කරන්න. ඒ මගේ අතිජාත මෝඩ මිත්‍රයා දුන්නු අදහසකට අනුවයි. ඌත් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවනවා ඇති. ඌත් මෝඩයි, මාත් මෝඩයි නිසා දෙන්නාගේ අදහස් හොදට ගැලපෙනවා. :P

මගේ ඇලට්පේ එකේ මුදල් ටිකක් තිබුනා, ගෙව්වා microworkers එකට. දැන් ඔබපියව් මගේ ඇඩ් කියලා ජොබ් එකක් පෝස්ට් කලා. International, Google Search + Click 2x කියන ක්‍රමයට තමයි ජොබ් එක පෝස්ට් කලේ, දැන් හිට්ස් එනවා හෝ... ගාලා. Speed එක සෙට් කලේ 10ට. එතකොට දිනකට ඇඩ් ක්ලික්ස් 20ක් විතර අනිවා එනවා. දැන් ඉතින් ඉතින් මාර Happy. දැන් visiters ලා එනවාට වැඩියෙන්, Ad clicks වැටෙනවා. අන්න ඒකට මගේ මෝඩ මොලේ කල්පනා කරලා යෝජනා කලා ක්‍රමයක්. ඒ පැලෑන් එක මෙහෙමයි, iPlusBlog එකට iframe එකක් දාලා ඉංග්‍රීසි බ්ලොක්කය අමුනනවා, එතකොට ඒකෙන් impressions වැඩිවෙනවා, microworkers එකෙන් ක්ලික්ස් වැටෙනවා. සමහරවිට ඔයාලා දකින්න ඇති ගිය දවස් ටිකේ මේ බ්ලොක්කයට උඩින් තවත් ඉංග්‍රීසි බ්ලොක්කයක් ලෝඩ් වුනා. හැබැයි මේ වැඩේ හරිම ලාභයි. microworkers එකේ $20 ක් වැයකරනකොට ඇඩ්සෙන්ස් වලින් $100ක් හම්බෙනවා. දැන් මේක කියවන ඔයත් හිතනවාද දන්නේ නෑ, ඉදපං මමත් දෙනවා වැඩේ කියලා. ඉතුරු ටික අහපුවාම වැඩේ දෙන්න හිතෙන්නේ නැතිවෙයි.

දැන් ඔහොම ඉද්දී ඇඩ්සෙන්ස් වල $100 පිරෙනකොටම, ගිනුම උන් Suspend කලා. හෆොයි අල්ලපු අත්තත් නෑ, පයගහපු අත්තත් නෑ. දැන් මේකෙන් තේරුම්ගන්න ඕනේ මේකයි, අපි ඇඩ්සෙන්ස්ට හොර වැඩක් කලොත් ඒක අපිට එවෙලේම පලදෙන්නේ නෑ. එයාලාගේ අවම Withdraw ලිමිට් එක $100යි, අන්න ඒක පිරුනාමායි උන් අපෙන් පලිය ගන්නේ.

මං මේ කතාව කීවේ ඔයාලාගේ දැන ගැනීම පිනිස. $100 නැතිවුනා, එහෙමත් නැත්නම් ඇඩ්සෙන්ස් ගිනුම නැතිවුනා කියන්නේ මට වහ කන්න තරම් දෙයක් නෙවේ. ඔන්න ඔහේ ඕන එකක්. ඒකත් අත්දැකීමක්නේ.

ඔයාලා කවුරුහරි හොර වැඩක් කරනවානම් මේ හොර වැඩේ නැතිව, වෙනත් විදියක් කල්පනා කරලා කරන්න හොදේ. හරිගියොත් අපිටත් කියන්ඩෝ............:P

මෙන්න මෙතන කොලුවෙක් කියලා තියෙනවා ඇඩ්සෙන්ස් ගිනුමක් ගන්න විදියක්. කැමතිනම් ට්‍රයි කරලා බලන්න. http://lkbuzz.blogspot.com/2011/11/quickly-active-google-adsense-account.html
 
 

eBay කුප්පිය

eBay කීවට eBay ගැනම නෙවෙයි කියන්න යන්නේ, eBay Selling ගැන. ඒ කියන්නේ eBay ගැනම තමයි. හැමෝම හදන්නේ ලේසියෙන් දියුනුවෙන්න, ඒ වගේම ලේසියෙන් සල්ලි හොයන්න. eBay Selling මම කරන්නේ නෑ, මම දන්නෙත් නෑ. දන්නේ ටිකයි, ඒ දන්න ටික කියන්නම්. eBay Selling ලංකාවේ අපිට කරන්න බෑ. ඒ නිසා ඒ වැඩේ හොරටයි කරන්න ඕනේ. පිටරටක විදියට පේපැල් ගිනුමක් තියෙන්න ඕනේ, ඒරටේම විදියට eBay ගිනුමකුත් තියෙනවානම් හොදයි. ඒත් පේපැල් සහ eBay ගිනුම් දෙකේ රටවල් දෙක වෙනස් වුනා කියලා ගැටලුවක් නෑ. ඉස්සර වගේ නෙවෙයි, දැන් ක්‍රෙඩිට් කාඩ් එකක් eBay එකට ඇතුලත් කරන්න ඕනේ. Telephone නම්බරයක් වෙරිෆයි කරන්නත් ඕනේ, ඒකට ඒ රටේ විදියට නම්බරයක් තියෙන්න ඕනේ, ඒ කියන්නේ පිටරට යාලුවෙකුගේ සහය පතන්න ඕනේ.

eBay Selling කරන්න කලින් eBay Buyer කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ Selling කරන ගිනුමෙන් බඩු මුට්‍ටු මිලදී අරගෙන තියෙන්න ඕනේ. IP නම්බර ඒ eBay ගිනුම හදන රටේ විදියට වෙන්න ඕනේ.

eBay Selling කරන යාලුවෙක් මට හම්බවුනා, එයා කීවේ එයාගේ චීන යාලුවෙකුගේ මාර්ගයෙන් ඒ සියලුම දේවල් හදාගත්තා කියලා. එයා චීන IP නම්බරකින් eBay එකට ලොග් වෙනවා කියලත් කිව්වා. කරන්නේ DropShipping කියලත් කීවා. Techඅදියා කියලා තියෙන විදියට අහසින් වැ‍ටුනා වගේ ඊබොක්කට රිංගපු ගමන් Selling කරන්න දෙන්නේ නෑ කියලාත් කිවා.

මේ කරුනු සියල්ලම හොයාගත්තේ එක එක්කෙනාගෙන් අහලා දැනගෙන සහ අන්තර්ජාලයේ සෙවීමෙන්. "eBay කුප්පිය" මේ කොටස සංවාදයට විවෘතයි. මේ ගැන අදහස් උදහස් තියෙනවානම් දක්වලා යන්න. eBay Selling හරියට දන්න කෙනෙක් ඉන්නවානම්, ලෝබ හිතන්නේ නැතිව ලිපි පෙලක් ලියන්න. ඔයාට ලැබෙන ප්‍රමානය දිනෙන් දින වැඩිවෙනවා මිසක් අඩුවෙනවා නෙවෙයි.



 

PayPal කුප්පිය
 
පේපැල් ගැන කියන්න දෙයක් තියෙනවා. ඒ US, UK විදියට පේපැල් ගිනුම් හදන්න ඕනේ කියලා යන රාවය නිසා. Malaysia, Indonesia, Philippine විදියට පේපැල් ගිනුම් හදනකොට අපිට Nationality යන්නට SriLanka කියලා යොදන්න පුලුවන්, ඒත් වෙනත් කිසිම රටක විදියට පේපැල් ගිනුම් හදනකොට ඔය Nationality කියලා එකක් ‍තෝරන්නවත් එන්නේ නෑ, බැරිවෙලාවත් අපේ පේපැල් ගිනුම Limit වුනොත් අපිට අපේ පාස්පෝට් එක පෙන්නලා අපේ පේපැල් ගිනුම ලබාගන්න පුලුවන්. මොකද අපිට කියන්න පුලුවන් මම ලංකාවේ කෙනෙක්, මැලේසියාවේ පදිංචිවෙලා ඉන්නකොටයි පේපැල් ගිනුම හැදුවේ කියලා. මේ ඔක්කොම කියන්න පුලුවන් Nationality: Sri Lanka තිබුනොත් පමනයි. මේ ගැන සවිස්තරව මං පේපැල් කුප්පිමාලාවෙන් කියලා දීලා තියෙනවා.

US, UK විදියට හැදුවාම ගැටලු කිහිපයක් තියෙනවා. එකක් තමයි, Limit කලොත් නැවත් ගිනුම ලබාගන්න බැරිවීම. (යම් අවස්ථාවක මුදල් ගෙවීම් පිලිබද පැමිනිල්ලක් වාර්තා වුවහොත් තමාගේ පේපැල් ගිනුමේ අයිතිය හා පදිංචිය තහවුරු කලයුතුයි. මේ සදහා ID Card Copy, DHL Reports, Bank Statements, Bills හා වෙනත් ඔවුන් ඉල්ලන සියලු දේ අප විසින් සැපයිය යුතුයි නැතහොත් අපේ පේපැල් ගිනුම Limit කරනවා, එවිට Send & Withdraw කිරීම අවලංගු වෙනවා. මෙය සම්පූර්ණ ගිනුම අවලංගු කලා හා සමානයි.)


අනෙක තමයි $100 ක ගනුදෙනු කල පසු අනිවාර්යයෙන්ම වෙරිෆයි කල යුතුයි (කාලයෙන් කාලයට $100යේ මුදල වෙනස් වේ). එම වෙරිෆයි කිරීමේදී වීසා හෝ මාස්ටර් කාඩ් පතක් සමග US/UK බැංකුගිනුමක් ඇතුලත් කිරීම අනිවාර්යයයි. අපිට කොහෙන්ද US බැංකුගිනුම්? VCC එකක් දාපුවාම verified කියලා පෙන්නුවත් $100යේ ලිමිට් එක අයින් වෙන්නේ නෑ. මීට ගොඩක් කාලෙකට ඉස්සර ඔය UK/US බැංකු ගිනුම් දාන්න වුවමනාවක් වුනේ නෑ. බැංකු ගිනුම් දාන කේස් එක ආවේ ලගදී. සමහරවිට මේ ක්‍රමය කියලා දෙන කෙනා $100ක් තියා ඩොලර් දෙක තුනකවත් ගනුදෙනු කරලා තියෙනවාද කියන්න මං දන්නේ නෑ. ඒත් ඇත්ත කතාව මේකයි. ඔයාලා මං කියන දේවල්වත් වෙන අය කියනදේවල්වත් පිලිගන්න ඕනේ නෑ. කරලාම බලන්න. එතකොට ඉවරයිනේ.




ඔන්න උඩ තියෙනවා $100 ලිමිට් එක පනින්න ඕන්න-මෙන්න තියෙන එකවුන්ට් එකක්. මේක මට එව්වේ මගේ අතිජාත මිත්‍රයා. එයාගේ තියෙන්නේ මැලේසියන් ගිනුමක් . VCC MARKET එකේ අයිතිකාර මෝඩයා දැන් VCC විකුනන්නේ නෑලු. ඒ නිසා මූට VCC එකක් තාම හොයාගන්න බැරිවෙලා. VCC එකක් ගන්න විස්වාසවන්ත තැනක් තියෙන කෙනෙක් කියන්න හොදේ.


Fiverr කුප්පිය - Express Gigs
 




 ‍ෆිවර් ගැනත් පොඩ්ඩක් කියන්න හිතුවා.  Fiverr කුප්පිය #3න් පිස්සු හැදෙන ගිග් එකක් හැදුවානේ. එහි Time-frame යන්නට 1 දාපුවාම Express Gig එකක් වෙනවා. ගිග් එක හදපුගමන් Express Badge එක වැටෙන්නේ නෑ. පලවෙනි ඕඩර් එක අපි පැය 24ක් ඇතුලතදී deliver කරලා, ඒකට Positive Feedback එකක් ආපු ගමන් Express Badge එක වැටෙනවා. Express ගිග් විකිනෙන සම්භාවිතාවය බොහොම වැඩියි. මොකද ඕකට ගොඩක් එන්නේ හදිස්සිකාරයෝ නිසා. බැරිවෙලාවත් Express Badge එක වැ‍ටුනු ගිග් එකක ඕඩර් එකක් වුනත් අපිට  පැය 24ක් ඇතුලතදී ඉවරකරලා දෙන්න බැරිවුනොත්, එකේ Express Badge එක නැතිවෙලා Time-frame එක automatically 2 වෙනවා. 



Express නැති ගිග් වුනත් නියමිත කාලයේදී අපට සම්පූර්න කරලා දෙන්න බැරිවුනොත් අමතර පැය 24ක කාලයක් අපිට ලැබෙනවා. එතකොටත් බැරිවුනොත් Order Cancel වෙනවා. අපි අමතරව ලබාගන්නා කාලයට අනුව Time-frame එක වැඩිවෙනවා, Time-frame එක වැඩිවෙනවා කියන්නේ ඕඩර් ලැබීමේ සම්භාවිතාවය අඩුවෙනවා කියන එක.

එනවයි එනවයි කීවට තාම නෑ. මං කීවේ රිසල්ට්.:P

ගිහින් එන්නම්,
ඔබට ජය!

62 comments:

Anonymous said...

You are doing a great work. Keep it up bro!

Lasindu Nadishan | Admin said...

මම හිතන විදියන උබේ ඇඩ්සෙන්ස් ගිනුම නතිවෙන්න හේතුව වෙන්න ඇත්තෙ සයිට් එක iframe හරහා ලෝඩ් කරපු නිසා වෙන්න ඕන,

Anonymous said...

www.netadlk.com Hodida un Pay karnvda ?

| සුමියා | said...

අම්මේ..උඹේ අත්දැකීම් අපිට දාහක් වටිනව අයියන්ඩි..මං කුප්පි ටික වචනයක් නෑරම කියවවුව...වැඩේ සුපිරි..ඔබට ජය..

Anonymous said...

ඇයි මචන් අපිටම මෙහෙම වෙන්නෙ... සමහර සයිට්වල ඇඩ්සෙන්ස් ඇඩ් දාල තියෙන්න ක්ලික් වෙන විදියටමයි..ඒත් කිසි අවුලක් නැතුව අවුරුදු ගානක් වැඩ...අපේ එකකට ඉඳල හිටල හරි ක්ලික් එකක් වැටුනම තමයි මුන්ට අමාරු..බලපන්කො බන් ඒකෙත් හැටි.

Anonymous said...

Mamanam microworkes walin ad wetuna kiyala adsence ekata kela wei kiyala hithanne ne bn. bt aniwa wena kohen hari traffic nam onemai. mkda dannwada mama ehama kiyanne. mama masa 4k 5k microworkers eke weda. e daws wala google ad click karanna kiyala job dapu aya thama job danawaa a site ekatama. akiyanne thma banned wela nene.aduma samara un 5000kata wada microworkers walinma ad click kargena athi. bt un thma yahathin. unge hebei thwa thwa hora weda thiyanwada dannenam ne. mnwa unath ube kuppi tiknam supirima thma. sehena godak dewal igana gaththa meken.

oprabath said...

machan, very good letter ekak. wish u all of the best

සජිත් ජයසේකර said...

මචන් උබට කෙල වුනෙ iframe එක නිසා වෙන්න ඕනි. නැතුව මයික්‍රොවර්ක්ස් එකෙන් නෙමෙයි. මයික්‍රොවර්ක්ස් එකෙන් ඇඩ් ක්ලික් කරන්න දාද්දි ගූගල් එකෙන් සර්ච් කරලා හොයගෙන ඔයගෙ වෙබ් සයිට් එකට ගිහින් ඇඩ් ක්ලික් කරන විඩියට හැදුවනම් අවුලක් වෙන්න බැ.

අනික තමයි. පේපැල් එකේ 100 සීමාව පැන්නට අවුලක් නැ. 500 තමා පනින්න බැරි. සල්ලි එක පාරකට 100 ට වඩා දාන්නත් බෑ. 50 කොටස් 3ක් දාලා 150 වගෙ කර ගන්න පුලුවන්. මොකද මන් ඔය ක්‍රමේ සාර්තකව අත්හදා බැලුවා. ( වෙරිෆයි නොකරන ලද මැලෙසියන් ගිනුමකට අදාලව )

තව දෙයක්, අර උබේ මෝඩ අතිජාත ම්‍රිතයා කවුද? :P

iPlus said...

@ Ano on December 7, 2011 8:28 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Lasindu Nadishan ;
උබ කියනවානම් එහෙම වෙන්න ඇති. හැබැයි මට පේන විදියට උබ අර ඇඩ්සෙන්ස් වලින් මාසෙකට $240ක් හොයනවා කීවේ මේ ක්‍රමයට වගේ. මං දන්නවානේ, උබත් ඔහොම හිටියට රට අණ්ඩයා. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano December 7, 2011 9:20 PM ;
අනේ දන්නේ නෑ. ලංකාවෙන් නැතිව බලුකිස්ථානයෙන් ඇඩ්ස් ගත්තත් කමක්නෑ.

@ සුමියා ;
අදහස් දැක්වූවට ස්තූතියි කොලුවෝ!

@ Ano on December 7, 2011 10:08 PM ;
නෑ බං එකේ අවුලක් නෑ. අවුල තියෙන්නේ අපි කෙනෙකුට බලකරලා ඇඩ් එකක් ක්ලික් කරගත්තොත් විතරයි. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on December 8, 2011 7:32 AM ;
ඔයාලා කියන දේ ඇත්ත වෙන්න ඇති යාලුවේ. මං ආයේ ට්‍රයි කරන දවසක වෙනත් විදියකට ට්‍රයි කරන්නම්. අදහස් දැක්වූවට ස්තූතියි!

@ oprabath ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ සjja ;
උබලා කියනවානම් එක නිසා වෙන්න ඇති. මේ... මං කියන්නද වැඩක්, අපි iframe එක දාන්නේ නැතිව උබේ ඇඩ්සෙන්ස් ගිනුමට microworkers එකෙන් ක්ලික් දාලා බලමුද? කොහොමත් හෙට අනිද්දාට ගෙවල් දොරවල් පවා අපිට අහිමිවෙන එකේ, ඇඩ්සෙන්ස් ගිනුමත් නැතිවෙනවානම් නැතිවුනාවේ.

අනේ අම්මපා ලැජ්ජාවක් කියලා නාමයක් නැතිව සම්පූර්ණ නමත් එක්කම ලියලා අහනවානේ යාලුවා කවුද කියලා.

සජිත් said...

එල කිරි..... මන් ඔක්කොම විස්තර මේල් එකක් දාන්නම්. මට දවසක් දියන්.

Anonymous said...

ඈඩ් සෙන්ස් වලට auto hide ip බාවිතා කලොත් මොකද වෙන්නෙ?

Lasindu Nadishan | Admin said...

රට අන්ඩයද නැද්ද කියන එක මම දන්නෙ නෑ,මම උබට ඒදේ කියුවේ මගේ අමාරුවකට නෙවෙයි, උබේ කැමැත්තක් හිතාගනින්.

Anonymous said...

Iframe eka nisa eka nehiwennam khhamath widiyak ne bn. mata onenam ube adsecnce thiyana blog eka iframe haraha mage site ekak load karanna puluwan. ithin hema thrahakarayekutama eham karanna puluwanne, a nisa ekanam kiyatwath adsence ban karanna hethuwa newe

Chanaka said...

machaan 100$ paypal eka sampath web card eken vertify karama harineda?

Anonymous said...

pay pal 100$ unama web card eken vertify karanna puluwan neda?

kumalk said...

මචං

උඹේ අත්දැකීම් අපිට කිවුවට උඹට ගොඩාක් ස්තූතියි. නැත්නම් අපිට වෙන්නත් උඹට වෙච්ච දේම තමයි. මට පොඩ්ඩක් කියපන්කො ඇඩ්සෙන්ස් ගිනුමක් මිලදී ගත්තෙ කොහොමද කියලා.....

Nalaka Prasad said...

අප්පේ ගොඩ කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ. මම ගැහැව්වනෙ පොඩි සවාරියක්.:D කොල්ල අලුත් POSTS කිහිපයක්ම දාලනෙ... මගේ කබල් Mobile කෑල්ලෙන් ලොග් වෙන්න පුලුවන් fb විතරයි. මගේ බ්ලොග් එකත් පාලුවට ගිහින්.

අනිත් එක මචන් උබ බය වෙන්න එපා උබගෙ A/L ගොඩයයි. කිසිම වාසියක් නැති බ්ලොග් එකක් අනුන් වෙනුවෙන් මෙච්චර උනන්දුවෙන් කරණ උබ අනිවා..A/L ලුත් හොඳට කරන්න ඇති. උබගෙ හිතේ කුහක කම නැහැ බන් අනිවා උබට වරදිනේ නැහැ. මම කොල්ලට සුබපතනවා..

ඔය කෙහෙල්මල් Adsense ඇත ඇරල බැහැපන් Direct Advertising වලට. අර උබේ තිබුන blogger template සයිට් එක ටිකක් උනන්දුවෙන් මාස කීපයක් ඇදගෙන ගියොත් ගොඩයන්න පුලුවන්වෙයි...

අලුතෙන් දාපු ලිපි ටික නම් ගොඩක් හොඳයි.

Anonymous said...

එතකොට softwares , movies , songs download කරන්න දෙන site වලට adsense ගන්න බැරිද ? මම දැකල තියෙනවනේ සමහර අය දාල තියෙනවා.

Anonymous said...

http://caritahudisini1989.blogspot.com/

Anonymous said...

Fiverr valata reg weddi monwage ratakda karakawanna ona? USA UK ? or ?....

Chandana said...

Mage adsense Dawasaka Traffic 6000. thibuna.
Clicks 2y, 3y,
Masekata 500000 panka traffic thibuna.
Kohoma hari $75k una withray disable kala.
Adsense walin masekata $200k withra hoyanna puluwan, aniwa mama karala thiyanawa. but Adsense team eken mokak hari wanchawak damala Pay karannae nathiwa harinawa. Adsense walata nodani $ hoyannanm, krama thiyanawa. but un Payment date weddi thama case eka damanne. (wadi wisthara danaganna www.warriorforum.com and Digital Point Study karanta)
Mama hithuwa Ape site wala apima direct advertising karanna. tikak durata Link sale eka sarthakay.

Anonymous said...

Machan uba dannwanm kiyapanko bloger templte wikunanne kohamada kiyala? samanyen hoda template ekakta kiyak withara hoya ganna puluwanda bn?

iPlus said...

@ සjja ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano December 9, 2011 6:24 AM ;
අදහස් දැක්වූවට ස්තූතියි!
ඒක හරියන වැඩක් නෙවේ. HIDE IP කියන්නේ මෙහෙම සමාගමක්. එයාලා IP නම්බර ගොඩක් මිලදී අරගෙනයි ඔය මෘදුකාංගය හදන්නේ. ඒ මිලදීගත්ත IP නම්බර මාරු කරමින් තම පාරිභෝගිකායන්ට දීමයි කරන්නේ. ඒ මිලදීගන්න නම්බර ගූගල් වගේ ලොකු සමාගම් දන්නවා. එම නිසා වලින් ඒ IP වලින් එන ක්ලික් ගූගල් දන්නවා. නැතත් කුකීස්, ෆ්ලැශ් කුකීස් සහ සිස්ටම් ඉන්ෆෝ වලින් එයලා වැඩේ අල්ලනවා.

@ Lasindu Nadishan ;
හෆොයි මචන් මං විහිලුවක්නෙ කලේ. උබ අඩලත් ඉවරයිනේ. ඇඩ්සෙන්ස් ගැන දන්නේ උබනේ. ඒ නිසා උබ කියන එක බොහෝවිට හරි ඇති. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on December 9, 2011 8:10 AM ;
මේකනේ යාලුවේ iplusblog බ්ලොග් එකයි template බ්ලොග් එකයි, එකම ගූගල් ගිනුමෙන්නේ හදලා තියෙන්නේ. ඒ නිසා උන් වැඩේ අල්ලන්න ඇති. ඔයාලා දන්න තොරතුරු කියන එක වටිනවා. ඔයාලා මෙහෙම වැඩක් කරනවානම් ගූගල් ගිනුම් දෙකකින් කරලා බලන්න. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Chanaka ;
ඔව් මචන්, සම්පත් වෙබ් කාඩ් එකෙන් වෙරිෆයි කරන්න පුලුවන්. ලිමිට් වුනාට පස්සේනම් කොහොමද කියන්න දන්නේ නෑ, මං කීවේ ලිමිට් වෙන්න ඕන්න-මෙන්න තියද්දී, අර උඩ තියෙනවා වගේ ගිනුමක් ගැන හොදේ. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on December 9, 2011 8:38 AM ;
ඔව් මචන්, සම්පත් වෙබ් කාඩ් එකෙන් වෙරිෆයි කරන්න පුලුවන්. ලිමිට් වුනාට පස්සේනම් කොහොමද කියන්න දන්නේ නෑ, මං කීවේ ලිමිට් වෙන්න ඕන්න-මෙන්න තියද්දී, අර උඩ තියෙනවා වගේ ගිනුමක් ගැන හොදේ. අදහස් දැක්වූවට ස්තූතියි!


@ kumalk ;
ඇඩ්සෙන්ස් ගිනුමක් මිලදීගත්තේ ‍ෆිවර් එකෙන්. ඒත් මං මේ කතාව නොකියා හිටියේ මාව හොරා කියලා හංවඩු ගහයි කියලා. ‍ෆිවර් එකේ ඉන්න අයගෙන් අහලා, ගිනුමක් හදාගන්න. හැබැයි මං ඇඩ්සෙන්ස් ගිනුම ගත්ත එකානම් දැන් ඒකේ නෑ. ඒකට මොනවා උනාද කියන්න මං දන්නෙත් නෑ. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Nalaka Prasad ;
උබලානම් කියයි. ඔය කතාන්දර හිත හදාගන්න හොදයි, ඒත් බං බ්ලොක්කයයි, අභාගෙයි අතර කිසිම සම්බන්දයක් නෑ නොවැ. බ්ලොක්කය හොදට ලීවා කියලා මේ සැරෙත් ෆේල් නොවී තියෙයියැ.

Direct Advertising මේ බ්ලොක්කයේ නම් කරන්න නෑ. ඊට පස්සේ හතර දික්භාගේ ඉන්න ඊමනී ගුරෝ මෙකේ ඇඩ් දාන්න ගනීවි. අනේ මට ඇඩ්සෙන්ස් ඕනේ නෑ බං. මට ඕවා කරන්න වෙලාවකුත් නෑ.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on December 9, 2011 12:06 PM ;
බෑ යාලුවා. Copyright issues report කරලා ඇඩ් අයින් කරලා දානවා. මොකද අපි වෙබ් සයිට් එකට දාන්නේ, ක්‍රැක් කරපු, රිප් කරපු බඩුනේ. ඔයාට ඇඩ් දාන්න පුලුවනි මේ සැලැස්මට අනුව.
http://www.iplusblog.com/2011/09/filesonic-remote-upload-3-emoney-9.html
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on December 9, 2011 12:09 PM ;
වෙබ් සයිට් එකට ඇඩ් දාලා මාසයක් විතර යනකොට තමයි එයාලා වැඩේ අල්ලන්නේ.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on December 9, 2011 12:55 PM ;
මොනවගේ රටවල්ද කියන්න මං දන්නේ නෑ. මං හදලා තියෙන රටවල්නම් US, UK, AU, NL.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Chandana ;
නෑ මචන් උබට තිබුනේ ඇඩ් views තියෙන නිසා MW එකෙන් ක්ලික් ගන්න. උඩ තියෙන කොමෙන්ට් කියවපන්කෝ. මට කෙලෙවෙලා තියෙන්නේ iframe එක නිසා වගේ මටනම් හිතෙන්නේ. හොර කරන්නේ නැතිව ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්නත් බෑ බං.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on December 9, 2011 5:56 PM ;
මං හිතන්නේ මේ නාලකයා වෙන්න ඇති නේද. මොකක්ද බං ඔය ටෙම්ප්ලේට් කෙහෙම්මල හැමදාම කියනවානේ. අපි වගේ දුප්පත් රටවල බ්ලොගර් භාවිතා කලාට සුද්දෝ ගොඩක් බ්ලොගර් භාවිතා කරන්නේ නෑ. උන් හොස්ටින් සල්ලි දීලා ගන්නවා. උබට ‍fiverr එකේ විකුනන්න ට්‍රයි එකක් දාපන්. උබට ප්‍රෝගරෑමින් හොදට පුලුවන් එකේ හොද ගානක් ඒකෙන් හොයාගන්න පුලුවන් වේවි. අදහස් දැක්වූවට ස්තූතියි!

Rashi said...

fiverr paypal vada valata auto hide ip saha firefox vala portable version paavichchi kalaata lamal nadda ?

Nalaka Prasad said...

මචන් @ Ano on December 9, 2011 5:56 PM ; ඕක මම දාපු එකක් නෙමෙයි බන්.... ඕන මළඉලව්වක් වෙන්න මම ඔරිජිනල් profile එකෙන් බන් ‍කමෙන්ට් කරන්නෙ...

ටෙම් ‍ප්ලේට් ගැන කතා කලේ.... උබට දැනටමත් සයිට් එකක් තියෙන නිසා...කරන නොකරන එක උබගේ වැඩක් මම කිව්වෙ උබ ගැන හිතල.

අනිත්දේ අඩේ ඒ කියන්නෙ උබ කලින් විභාගෙ ෆේල් උනාද? එහෙනම් ඔක්කොම නවත්තල ඒකට බැහැපන්...

Nalaka Prasad said...

පස්සෙ බැරියැ බ්ලොග් ලියන්න...ඔක්කොටම කලින් විභාගෙ ගොඩදාගෙ හිටු...අත්දැකීමෙන් කියන්නෙ..

Lasindu Nadishan | Admin said...

පිස්සුදබන් අහේම් අව්ලක් නෑ.ආපහු පොඩි ට්‍රයි එකක් දීල ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදපන්, මම ලියන්නම් බැක්ලින්ක්ස් වලින් සයිට් අප් කරල ඊටපස්සෙ ඇඩ්සෙන්ස් හරියට පාවිච්චි කරනහැටි...

Tharanga Darshana Ekanayaka said...

එළ...........

Anonymous said...

machn ube updes walaa ස්තූතියි!
mamath fiverr kuppi malawama kiyawala account ekaka haduwa.
US widiyata, IP Hide karala haduwe..
order ekkuthawa.. kala..
mulinma US widiyata mage accont eka/Gigs pennuwath dan ibema sri lanka kiyala watila.
(Habai mama ginuma haduwain passe ip hide use kale na,detect karanne mul wathawe witharai kiyala kiwwane)
Any way... i dont know why.. hethuwak dannwa nam wenas kala haki kramayak.. wisadumak thiye nam kiyapan..
Me gana nodanna ayatath dana ganna on kathawa liwwe..

Vimasum Blog said...

Google Adsense ගෑන මුල ඉදලම ඉගෙනගන්න පිවිසෙන්න
http://vimasumblog.blogspot.com/2011/12/google-adsense-03.html

iPlus said...

@ Rashi;
පේපැල් වලට hide ip භාවිතා කරන්න එපා. පේපැල් වලට IP නම්බරය කිසිම බලපෑමක් නෑ‍. ෆිවර් වලට මොන මගුලක් භාවිතා කලත් IP එක වෙනස් වෙනවානම් එච්චරයි.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Nalaka ;
ෆේල්මත් නෑ මචන්. Maths CSS තියෙනවා. මේ පාර මොනවට හරි ලාවට පැනගන්න තිබ්බොත් ඇති.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Lasindu ;
ආහ් එහෙනම් හරි. ලියපන්, ලියපන්. ඔන්න මමත් බලන් ඉන්නවා. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Tharanga ;
අදහස් දැක්වූවට ස්තූතියි යාලුවේ!

@ Ano on December 10, 2011 11:28 AM ;
මගේ එකවුන්ට් නම් එහෙම අවුලක් ගිහිල්ලා නෑ, කවදාවත්ම. අදහස් දැක්වූවට ස්තූතියි !

@ Vimasum Blog ;
අදහස් දැක්වූවට ස්තූතියි !

sahan said...

mara seen 1 machan..mam twitter followers order 1 baragaththa.eka mata username,password dunna.But time madi nisa mam eka cancel karala demma..den u kiyanwa u fiverr 1ta complain karanawa kiyala mam uge account 1 logging details gaththa kiyala.awulak weida machan mage account ekata?

Anonymous said...

ebook ekak wage vikunaddi fiverr haraha karanna ona deval tika poddak pahadiliwa kiyanawada ?

හොදපුතා said...

මේක මේ adspace විකුනන සිටෙ එකක්.Traffic තියෙනවානම් $240වඩා හොයන්න පුලුවන්.http://buysellads.com/

Anonymous said...

@sahan said...
ඔව්..ඔයා කරලා තියෙන්නෙ වැරැද්දක් යාළුවා..ඔයාට තිවුනා එයාගෙන් කාලය ඉල්ලා ගෙන හරියට වැඩේ කරලා දෙන්න...මගේ අත්දෑකීම් වලට අනුව නම් එහෙම පුළුවනි..මම කරලා තියෙනවා..පොසිටිඩ් ෆීඩ් බැක් පවා දෙනවා එයාලට හොඳට වැඩේ කරලා දුන්නොත්..

@Anonymous said..
1. ඔයාගෙ ඊ පොත ගැන විස්තර දාලා ලස්සන ගිග් එකක් දාන්න
2. ඉන්ස්ට්‍රක්ෂන් වල තව උපදෙස් දෙනවා නම් දෙන්න
3. ඒක ෆයිල් ෂෙයාරින් අඩවියකට අප්ලෝඩ් කරලා ඒ ලින්ක් එක අවසාන ප්‍රතිථලය ලෙස ඩිලිවර් කරන්න ලස්සන කථාවකුත් එක්ක
4. එහෙම නැත්නම් ඔයාට පුළුවනි ඊ පොත් මැසේජ් එකේම අමුණලා යවන්න. හැබැයි ඒක ඔයාගෙම නම්..නැත්නම් මං දන්න විදියට ෆයිවර් නීති වලට විරුද්ධයි.

ROSHAN said...

Aiye oyage blog aka nam kiyala vadak na mama dan godak kal idan me blog akata anawa oya karanne mara sevayak kiyala vadak na oyata meka hodin karagena yanna mama suba pathanawa

iPlus said...

@ sahan ;
ඔයාට Ano on December 11, 2011 7:44 PM කියන යාලුවා පිලිතුරක් දීලා තියෙනවා. ඊට අමතරව මං මෙහෙම කියන්නම්. ඇයි බං බැරි වැඩ කරන්න යන්නෙ. ඩිසයින් වැඩක් වගේනම් කරලා දුන්නේ නැත්නම් එන්නේ නෙගටිව් ෆීඩ් බැක් එක විතරයි. ඒත් උබ පාස්වර්ඩ් එකකුත් ඉල්ලාගෙනනේ. උබ සුද්දව ශේප් එකක් දාගෙන කියපන්, පාස්වර්ඩ් එක මාරු කරන්න කියලා.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on December 11, 2011 11:23 AM ;
ඔයාට Ano on December 11, 2011 7:44 PM කියන යාලුවා පිලිතුරක් දීලා තියෙනවා. ඊට අමතරව මං මෙහෙම කියන්නම්. නීති විරෝදීයි තමයි. ඒත් ඔයාට විකුනන්න දක්ශතාවයක් නැත්නම්, ඕවාවත් විකුනන එක හොදයි. මොකද, මං ඕනතරම් ඊබුක්, අයිකොන්, පොටෝස් වගේ දේවල් විකුනලා තියෙනවා.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ හොදපුතා ;
පුතේ උන්ගේ ඇඩ් ගන්න හරිම අමාරුයි. මාසෙකට pageviews 50000ක් වත් අවම තියෙන්න ඕනේ. අනික ඉංග්‍රීසි බ්ලොක්කයක් වෙන්නත් ඕනේ. දැන්වූවට ස්තූතියි. අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on December 11, 2011 7:44 PM ;
යාලුවාට ගොඩක් ස්තූතියි. ලංකාවේ මිනිස්සු බොහෝමයක් දගලන්නේ තනිවම කන්න. ඒ නිසයි බෙදාගෙන කන්න මං මේ බ්ලොක්කය ලියන්න ගත්තේ. ඔයාලත් අනිත් අයට ඒ වගේම දන්නාදේවල් බෙදා දෙනවානම් මට හරිම සතු‍ටුයි. අදහස් දැක්වූවට ස්තූතියි!

@ ROSHAN ;
බොහෝමත්ම ස්තූතියි යාලුවේ. ඔයාලට හරියනවානම් එච්චරයි. මමත් ගොඩ, ඔයාලත් ගොඩ. ලංකාවම ගොඩ. මේක හරියට කරනවානම් ලංකාවට අලුත් අයෝජනයක්. අදහස් දැක්වූවට ස්තූතියි!

KNW PLC said...

ipluse aiya mata fiverr eke danna gigs walata msgenne anne?

max said...

Forex ayojanya karanna kamathi yaluwanta...
Minimum deposit 300$
trade karanna onama ne
Auto trade system
E mail-Forexmadu@gmail.com

Anonymous said...

නොකියා 5800 කොරියා ෆොන් එකක් අන්ලොක් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් දන්නවද?Please help .........

Freedom said...

ස්තුතියි සුබ පැතුම් වලට
Scrapebox
මේකෙ තියෙන ලින්ක් ටිකත් බලන්න
http://www.filestube.com/d/download+scrapebox+full
මෙන්න ලින්ක් එක යාලුව.. වැඩ වගෙ මේක නම්
senukeX 2.2
http://www.filesonic.com/file/4168976514/SEnX.zip

Dharshana said...

මේ මචං දැන් ඇලර්ට් පේ චෙක් එවන්නේ නැති නිසා ඒකේ තියෙන සල්ලි ගන්න ක්‍රමයක් කියන්නකෝ.

slaudiolk said...

yaluwa mage google AC eke Blog 2 thiyenawa ekaj sinhalen visthara sahitha films download karagana hadapu blog ekak.anith eka software Tutorial Blog ekak man a dewani blog ekata adsense dala thiyene films site ekata ad dala na dekama ekama google AC eke mata dan baya mage AC eka diseble weida kiyala soft tutorial site ekenam dala thiyene hotfile filesonic link eka nisa eka awulak nane eth films site eke thiyene torrent eka nisa man kiyane dekama ekama AC nisa disebale weida?

slaudiolk said...

soft,tutorial site eka-http://gfxlk.blogspot.com/

Films site eka-http://moviehutlk.blogspot.com/

Vimasum Blog said...

Google Adsense මගින් මුදල් ඉපයීම 03 - Adsense ගිණුම පවත්වාගෙන යාම 01

ඈඩ්සෙන්ස් පිලිබද රහස් නොවන රහස් කිහිපයක්
http://www.vimasumblog.blogspot.com/2011/12/google-adsense-03-adsense-01.html

Vimasum Blog said...

Adsense ගන්න කලින් කරන්න ඕන දේවල්
http://www.vimasumblog.info/2011/12/google-adsense-03-adsense-01.html

Lanka said...

මචන් පුලුවනි නම් freelancer.com මගින් වැඩකරන හැටි කියලා දිපන්. උබට පින් සිද්ද වෙවි. උබ කියල දිපු විදියට fiverr වලින් දැනට මම $8 හෙව්වා. ඒ කියන්නේ ගිග් දෙකක් විකුනලා. මේවා කියලා දෙනවට උබට වැඩිවැඩියෙන් ලැබෙන්න ඔනි.

Anonymous said...

Lanka.. mata puluwan tikak kiyanna oyata.. me wagema thama... karanna thiyene bid karanna thamai.. oya chuttak wedeta bahinna.. ethi deyak nehe..oyata therei.. mehema qwe kiyala denna loba nisa nam newei.. kiyala denna deyak nethi nisa.. oyata iplus kiyala deela thiyenawa money ganne kohomada kiyala.. ithin weda karanna..

menna honadama site 2 man danna,

odesk.com
freelancer.com

Raba said...

machan me adsense gana.
Microworkers eke innawa machan google adsense karana aya. dennek naththam thundenek. habai un nitharama microworkers ekata add click job eka danne naa. A wagemai mama note kala un goda kalayak thisse me de karanawa. A kiyanne machan adsense ekata unwa mattu wela naa.
Mama hithanne umbalata case yanna aththe umbala karapu widihe awlak athi. Ehemath naththam api siri lankawe nisa (GU)gal karayo api gana wadi awadanayak danawada danne na................................

Raba said...

Machan me FIVERR gana...........................
umbata pin sidda wenna mamath gaanak hoya gaththa.
Palaweni sumanema mata order 11k awa. Habai mata therenne nathi deyak thiyanawa.

kohomada me magul promote karanne.
paleweni sumane mata order 8k awa. a awa awamai eeta passe order awe kaleta hada payanawa wage.
dawas 3 4 kata ekak.

habai machan mage gig ekama a widiyatama copy karala, indian karayek gig ekak hadala thiyanawa aru matath wada orders karala thiyanawa.

kohomada ape gig promote karanne.
kohomada order digatama genna ganne.

iPlus said...

@ KNW PLC ;
යාලුවා මොන වගේ දේවල්ද විකුනන්නේ? මැසේජ් එන්නේ නැතිව ඕඩර් එනවාද?

@ max ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ano on December 14, 2011 10:17 PM ;
http://www.filecrop.com එකේ තියෙනවා එක එක අන්ලොක් කැල්කියුලේටර්. ඒත් යාලුවා ලොක් කීවාට ඕවාගෙත් එක එක වර්ගයේ ලොක් තියෙනවා. නෙට්වර්ක් ලොක් නම් නම්බරයක් ගහලා අරින්න පුලුවන්. කන්ට්‍රි ලොක් කියන ඒවා එහෙම අරින්න ටිකක් අමාරුයි. MT Box එකට දාලා Flash කරන්න ඕනේ. ඒත් ඕවා ගැන මට වැඩි අවබෝධයක්නම් නෑ.

@ Freedom ;
බොහෝම ස්තූතියි යාලුවා!

@ Dharshana ;
මං ඇලට්පේ එකෙන් අහුවාම එයාලා කීවේ Bank Wire කියන ක්‍රමයට සල්ලි එවනවා කියලා. ඒකට එක වරකට අමතරව $35ක් වැයවෙනවා.

@ slaudiolk ;
ෂා.... යාලුවාගේ බ්ලොක්කය ලස්සනයිනේ. පිලිවෙලට තියෙනවා. ඇඩ් දාලා සති දෙකක් ඇතුලත එයාලා බ්ලොක්කයෙන් ඇඩ් අයින් කලේ නැත්නම් පසුවට ගැටලුවක් වෙන්නේ නැතිවෙයි. ටොරෙන්ට්, හොට්ෆයිල් කියන ඒවා ඔක්කොම එකයි. ඔක්කොම නීති විරෝදීයි. මොකද ඕවායේ බොහොමයක් තියෙන්නේ හොරකම් කරපු බඩු.

@ Vimasum Blog ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Lanka ;
අදහස් දැක්වූවට ස්තූතියි මචං. ‍ෆ්‍රීලාන්සර් ටිකක් අමාරුයි මචං. නීති වැඩියි.

@ Ano on December 16, 2011 11:24 PM ;
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Raba ;
ඔව් බං . සුද්දා අපිට කොහොමත් බෙදන්නේ තේ හැන්දෙන්නොවැ. අපි උන්ගේ රෙස්පොට් නොබලා හිටියාම ඉවරයි.

මචන් මගේ ගිනුම් පහ, හයක්ම තියෙනවා. ඒ නිසා අඩුම තරමේ දවසට එක ඕඩරයක්වත් එනවා. උබත් ගිනුම් වැඩි ප්‍රමානයක් හදපන්. එකම විදියේ වචන සෙට් එකක් නැතිව, වාක්‍ය වෙනස් කර කර ගිග් වැඩි ප්‍රමානයක් හදපං. එතකොට කොහොම හරි ගිග් විකුනාගන්න පුලුවන් වේවි

අදහස් දැක්වූවට ස්තූතියි!

nuwan chinthana said...

iplus aiya me dan api adsense acc ekk hadagena microworkers eka haraha clickes tikk watta gaththuth apita ape acc eka close enwada

Ami said...

මචන්.. fiver එකේ අකවුන්ට් එකකටවඩා හදාගෙන එකම මැශින් එකෙන් ඒවට ලොග් උනාට ප්‍රශ්නයක් නැද්ද? මේ ගැන පොඩ්ඩක් කියපන්.

iPlus said...

@ nuwan chinthana ;
vimasumblog.info මේ යාලුවා ඇඩ්සෙන්ස් ගැන ලිපි පෙලක් ලියලා තියෙනවා. පොඩ්ඩක් කියවලා බලන්න. ඔයාට උත්තරයක් හම්බවෙයි. මගේ ගිනුමට කෙලවුනු නිසා යාලුවා අහපු ගැටලුවට නිසි උත්තරයක් මට දෙන්න බෑ.
අදහස් දැක්වූවට ස්තූතියි!

@ Ami ;
කිසිම ගැටලුවක් නෑ යාලුවා. එයාලා ඒවාට සම්බාධක පනවලා නෑ. නැතත් මම දැනට ගිනුම් පහ, හයක්ම හසුරවනවා එකම කොම්පීතරෙන්, එකම වෙබ් බ්‍රවුසරෙන්, එකම IP නම්බරයෙන්. ඔබට ජය!

Lanka said...

මචන් මට පොඩි දෙයක් ගැන දැන ගන්න ඔනි. අපි දැන් paypal වල සල්ලි ලංකාවට ගෙන්වාගනිද්දි උබ කියලා තිබුන විදියට plimuss වල අපි account එකක් හදාගෙන ඩබල් ඇක්ටි කරන විදිය. ඒ විදියට එකම plimus අකවුන්ට් එකකින් හදපු orders එකම paypa account එකකින් දිගින් දිගටම මිලදි ගැනිම් කරනකොට paypal account එකට මේක සැක කරලා paypal account එකේ තියන සල්ලි limited කරාවිද? නැත්නම් මේ විදියට ඩබල් ඇක්ටි කරන එක ප්‍රශ්නයක් නැදද? නැත්නම් මේ කට වෙනත් විශඩුමක් තියෙනවද?
තව දෙයක් plimus පලින් ලබාදෙන payoneer debit card එක ලංකාවට සපොර්ට්ද? අපිට මේ කාඩ් එක භාවිතා කරලා plimus වල තියෙන සල්ලි ලංකාවේ ATM මැශින්වලින් ගන්න පුළුවනිද? එහෙම ගනිද්දි 100% කියක් කැපෙනවද?
මචන් මේ ගැන තරහා නැතිව කියනවද?

Anonymous said...

Mata hamuna dollar kada ganna hoda tanak.ayala dena link 1 promote karannai ona.fb walin hodata promote karanna puluwan.aka click akakata hoda ganak denawa.oyalath athhada balanna.me link 1 click karala matath udawwak karanna.

http://earn4invite.com/ref.php?page=act/ref&invcod=41101

Anonymous said...

Do simple tasks and earn money.Minimum cash out$5.
Visit http://adf.ly/4YJhe

Miracle Island said...

අපි කෙනෙක්ට බලකරල ඇඩ් ක්ලික්කරනව කියල ගූගල් දන්නේ කොහොමද? අපේ අතින් අපේම ඇඩ් එකක් ක්ලික් උනොත් උන් අපිව බෑන් කරනවද?

Dhanu said...

මංනම් අද තමා මේ පැත්තට ආවෙ, කමෙන්ට් හැම එකක්ම බලන්න බැරි උණාට අයිප්ලස් කොලුවගෙ ඇඩ්සෙන්ස් කතන්දරේ නම් හරියටම කියෙව්ව.

ඔතත වෙලා තියෙන්නෙ මයික්‍රොවර්ක්ස් එකේවත් අයිෆ්‍රේම් එකේවත් අවුලක් නෙවි. එයා ඒ වැඩේ කරගෙන ගිය විදියෙයි. මයික්‍රොවර්ක්ස් එකේ කැම්පේන් එකට දාපු URL එක මොකක්ද? තමුන්ගෙ වෙබ් එකේ එක නම් අයියෝ අනිච්චාවත සංඛාරා.

Adsense එකේ තියෙනව Tracking URL කියල එකක්. මයික්‍රොවර්ක්ස් එකට අපේ Direct URL එක දැම්මාම වර්කර්ස්ල එන්නෙ අර URL එක හරහානෙ. එතකොට අපේ ඇඩ්සෙන්ස් එකේ Tracking URL එක විදියට වදින්නෙ මයික්‍රොවර්ක්ස් එක. ඒව ගූගල්ල හොදට දන්නව. උන් දැනගන්නව මූ සල්ලි දීල ක්ලික් කරවගන්නව කියල. ඉතින් සොරි තමා.

තව එකක්, අළුත් එකවුන්ට් එකකට කවදාවත් ක්ලික් 2ක් ගන්න එපා. ඔය වැඩියෙන් කන සෙල්ලම් ඔක්කොම කරන්න පුළුවන් චෙක් දෙකතුනක් ගත්තට පස්සෙ. මොකද අපි හොරවැඩ කරන්නෙ නෑ කියල එතකොට ගූගල්ල‍ විශ්වාසයක් ගොඩනගාගෙන ඉන්නව.

සාමාන්‍යයෙන් සර්ච් එන්ජිමකින් කීවර්ඩ් එකක් හොයල එන්න කියන්න පුළුවන්. හැබැයි එහෙම කියනවනම් ඒ ආකාරයෙන්ම ප්‍රමාණවත් තරමින් ඉම්ප්‍රෙෂන් වදින එකත් අනිවාර්යයයි. හොරවැඩක් උණත් හරියට කළොත් අවුලක් වෙන්නෙ නෑ.

කාටවත් දොසක් කිව්ව නෙවි හොදේ... මේ මං ලියන හැටි. එක එක්කෙනාගෙ හැටි නෙව. දන්නෙ නැද්ද ඉතින්. :) මං දන්න දේ මං දෙන්නම්. හැබැයි ලේසියට නෙට් එන්නෙ නෑ. රස්සාවත් එක්ක ඒක කරන්න කාලයක් නෑ. ඉරිදට විතරයි පුළුවන්. ඕනනම් හවස 5න් පස්සෙ 0712516000 ට කෝල් එකක් ගන්න. දන්න දේ කියා දෙන්නම්.

අයිප්ලස් කොල්ලටත්, මේකෙ අනික් පාඨකයින්ටත් ජයෙන් ජයම වේවා...! ගිහින් එන්නම්...

123456 said...

මචන්ලා...මට ලොකු හෙල්ප් 1 ක් ඕන..මම e-bay/pay pal වලට අලුත් කෙනෙක්..මම අද තමා paypal 1ක් හදන්න යන්නේ..මට selling කරන්න ඕන නෑ..ඒ උනාට මට ඉන්ටෙර්නෙට් job කරලා(Odesk වගේ site 1කින්) ලැබෙන මුදල් paypal 1ta දාගන්න ඕන..ඒ වගේම ඒ මුදල් වලින් e bay 1න් භාණ්ඩ ගෙන්නවා ගන්නත් ඕන.
1) මට මේක කරන්න පුලුවන්ද??
2) මේක කරන්න වෙන රටක (malasiyan) වගේ paypal account 1ක් හදන්න ඕනද?? නැත්නම් ලංකවේ විදයට හදලා කරන්න පුලුවන්ද?

මේකට උදව් කරන්න පුලුවන්නම් ගොඩක් පිං....thnx

gurumag.blogspot.com said...

නවමු අත්දැකීමක්! එක් වන්න අප සමග!
මෙම www.Gurugedar.org වෙබ් අඩවියෙන් ඔබගේ දැනුම වැඩි කරගැනීමට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. තවදුරටත් විද්යාබත්මක සංවාද සඳහාත් මෙය විවෘත බව කාරුණිකව දන්වා සිටිමු. ඔබටත්

1. ගණකාධිකරණය
2. කෘෂිකාර්මික විද්යාමව
3. බුද්ධ ධර්මය
4. ක්රිධස්තියානි ආගම
5. නර්තනය
6. ආර්ථික විද්යාිව ‍
7. සාමාන්යව තොරතුරු තාක්ෂණය
8. භූගෝල විද්යා‍ව
9. ඉතිහාසය
10. තොරතුරු තාක්ෂණය
11. ගණිතය
12. සංගීතය
13. දේශපාලනය විද්යාොව
14. සිංහල භාෂාව
15. ජීව විද්යාවව
16. රසායන විද්යා‍ව
17. භෞතික විද්යාවව
18. Home Economics
19. Hard Technology
20. Higher Mathematics
21. Logic & Scientific Method
22. Buddhist Civilization
23. Business Studies
24. Christian Civilization
25. Combined Mathematics
26. Communication & Media Studies

යන විෂයය ක්ෂේත්රu ඔස්සේ හෝ මෙහි නොමැති ඕනෑම ශේස්ත්ර්යක යම් හෝ දැනුමක් ඇත්නම් අප සියලු දෙනා සමඟ එම දැනුම බෙදා ගත හැක. ඒ සඳහා ඔබ විසින් රචිත නව ලිපිය අඳාළ විෂය ශේස්ත්ර්ය සඳහන් කොට අපගේ පහත ඉ-තැපැල් ගිණුමට එවිය හැක. ඒ සමඟම ඔබේ විස්තරද එවිය යුතුවේ. පසුව අප විසින් එම ලිපියේ ගුණාත්මකභාවය සලකා බලා දින 3ක් ඇතුළත අපගේ වෙබ් අඩවියේ පල කෙරේ. ඒ සඳහා අප විසින් කතෘ අයිතිය සුරකින බවට අප සහතික වන අතර ඔබේ විස්තර අපේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. සෑම ලිපියක්ම පහත ලිපිනයට යොමු කළ හැක. වැඩිදුර තොරතුරු ලබා ගැනීමටද මෙම ලිපිනය භාවිතා කළ හැක.
Gurulugomi2014@gmail.com
http://www.facebook.com/sandeepamadushan?ref=tn_tnmn

ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:
1. සිංහල හෝ ඉංග්රීුසි භාෂාවෙන් ලිවිය හැකි අතර සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්රීයසි වචනය වරහන් තුළ යෙදිය හැක.
2. වචන 200ත් 1000ත් අතර අන්තර්ගතයක් තිබිය යුතු අතර එම ලිපියට අඳාළව අවම වශයන් එක් පිංතූරයක්වත් අන්තර්ගත විය යුතුයි. පිංතූර වල ප්ර කාශන හිමිකම සහ අන්තර්ගතයේ ප්රකකාශන හිමිකම සම්බන්ධයෙන් කතෘ විසින් වඟකීම දැරිය යුතුයි.
3. ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්යසවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්යාභකරණ පිළිපැදිය යුතුයි. කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්යාේසය හැකි තරම් නිවැරදි විය යුතුයි.
4. Administrator හට සියලුම ලිපි ගෙනවිත් ලබා දිය හැක .
ස්තූතියි!
Main Administrator
www.Gurugedara.org
0779371035

වෙනත් අඩවි ලෙස www.gurugedaralk.blogspot.com
www.gurumag.blogspot.com

Dr.tech said...

ela post eka thanx

Post a Comment

 
Powered by Blogger