
මේක ෆිවර් ගැන ලියන අවසාන ලිපියද කියලා මං දන්නේ නෑ. සමහරවිට තව ලිපියක් ලියන්න වෙයි. අපි බලමුකෝ ලියාගෙන ගිහිල්ලා අන්තිමේට මොකද වෙන්නේ කියලා. ගොඩක් යාලුවෝ කියනවා fiverr නම් හරි සාර්ථකයි කියලා. oDesk වල වගේ විභාග ලිය ලියා ඔට්‍ටු වෙන්න ඕනේ නෑනේ. එහෙනම් අපි කුප්පියට බහිමු,
මොකක්ද මේ Positive Feedback?
අපි කොච්චර දක්ශද, ගැනුම්කරුවන්ට හොදට සලකනවාද, ලෙඩ දාන්නේ නැතිව ඉක්මනට වැඩේ කරලා දෙනවාද කියන කරුනු මත Feedback එක තීරනය වෙනවා. සාමාන්‍යයෙන් Feedback එක 90% ට වැඩි නැත්නම් ආයේ ඕඩර් එකක් එනවා කියන එක හීනයක් වගේ. ඒකට fiverr හි තිබෙන තරගකාරී බව කෙලින්ම බලපානවා. Feedback එක නංවාගැනීම සදහා මගේ අත්දැකීමේ හැටියට කරන්න පුලුවන් දේවල් කියන්නම්.
1. පැහැදිලි, සරල ඉංග්‍රීසි වලින් කතා කිරීම.
2. අඩුම තරමේ දවසකට වරක්වත් fiverr ගිනුමේ නව ඕඩර් තිබේදැයි බැලීම.
3. ලැබී තිබෙන ඕඩර් හැකි ඉක්මනින් සම්පූර්න කර දීම.
4. Fiverr Inbox එකට ඇවිත් ඇති ගැටලු වලට නොපමාව රිප්ලයි කිරීම.
පැහැදිලි, සරල ඉංග්‍රීසි වලින් කතා කිරීම
මෙහෙමයි, මේ වැඩේට දඩාර් ඉංග්‍රීසි දැනුමක්වත්, බස බස ගාලා ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක්වත් ඕනේ නෑ. අපි ඉස්සරෝම බලන්න ඕනේ අපි කරන්නේ මොන වගේ ගිග් එකක් ද කියලා. මට ආපු මැසේජ් වගේම ඒවාට එක එක ක්‍රම වලට රිප්ලයි කරපු හැටි මං පහලින් දාන්නම්. ඔයාලටත් පුලුවනි මේ රූප බලලා, ඒකෙන් හොදයි කියලා හිතෙන ඉංග්‍රීසි වචන, වාක්‍ය උපුටාගන්න. මේ ක්‍රමය අල්ලාගන්න උත්සාහ කරන්න. ආමන්ත්‍රනය හා අවසානය වගේ දේවල්.
මම බැනර් ඩිසයින් කරනවා, මේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.

ඉන්ටනෙට් එකෙන්ම හොයාගත්තු ලින්ක් list එකක් විකුනනවා, මේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.

ඉන්ටනෙට් එකෙන්ම හොයාගත්තු icon විකුනනවා, මේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.

eBay Poster Designing, මේ ඒ සම්බන්දව ආපු මැසේජ් එකක්.

මේ Design වැඩක් කරලා දීලා Feedback එක ඉල්ලපු හැටි,
මේකත් Design වැඩක්. මේ සුද්දානම් ඇනයක් වුනා. හැබැයි කොහොමහරි අඩලා Positive Feedback එකක් ගත්තා.
ඔය සෑර් කියන වචනේ කියන්න ලැජ්ජයි නම්, Hi හෝ Hello කියලා ආමන්ත්‍රනය කරන්න පුලුවන්. මටනම් ඒක එච්චර ගානක් නෑ. මූන පේනවයැ. :P ඔන්න ඉංග්‍රීසි පාඩම ඉවරයි.
ඕඩර් ඕඩර් ඕඩර්................... ඕඩර්
දැන් කියන්න යන්නේ ඕඩර් වැඩිපුර ගන්න ක්‍රම සහ විධි,
1. අපි දක්ශයෙක් වෙන්න ඕනේ
අපි හිතමුකෝ මේ ලිපිය කියවන ඔයාට පුලුවන් එක අතකින් mouse එක අලාගෙන, අනිත් අත keyboard එක උඩ තියාගෙන මන්ද බුද්ධිකයෙක් වගේ කොම්පීතරේ දිහා බලාගෙන ඉන්න විතරයි කියලා. ඒ කියන්නේ විකුනන්න කිසිම දක්ශතාවයක් නෑ කියන එක හොදේ. ඉතින් විකුනන්න දේවල් නැතුවයැ PSD, Icons, Software, Images වගේ දේවල් විකුනන්න පුලුවනිනේ.
heroturko.me
downeu.com
downtr.co
gfxtra.com
මේ වෙබ් අඩවි තියෙන්නේ නිකමටයැ.
ගෙදර බල්ලෙක්, පූසෙක් හෝ වෙනත් සුරතලෙක් ඉන්නවානම්, ඔයාලට පුලුවනි උන්ව විකුනං කන්න. කැමරාවක් විතරයි ඕනේ. මේකේ ඉන්න එවුන් ඇගිලි විකුනනවා, ඇග විකුනනවා, ගෙදර ඉන්න සුරතල්ලු විකුනනවා, ලස්සන මූනක් තියෙනවානම්, ඒක්ත් විකුනනවා. අපේ එවුන් හැමදාම කලේ අපට නෑ. අපිට බෑ. කිය කියා හිටපු එක විතරයි.




2. Unique Keywords භාවිතා කිරීම
ගිග් එකක් හදද්දී Keywords දාන්න ඕනනේ. අපි හැමවෙලේම පෙලෙබෙන්න ඕනේ අලුත් දෙයක් කරන්න. ඒ කියන්නේ හැමෝම දාන කීවර්ඩ්ස් වලට වඩා වෙනස් වචන දාන්න. ඔය කීවර්ඩ් වල තියෙන නැවුම් භාවය ඔයාගේ ගිග් එක fiverr හි මුල් පිටුවලට එන්න අත්වැලක් වෙනවා.
අපි හිතමුකෝ අපේ ගිග් එකට හරියන කීවර්ඩ්ස් දාගන්න දන්නේ නෑ කියලා. අපිට පුලුවනි මෙහෙම වැඩක් කරන්න. Gig එක Design වැඩක් සම්බන්දවනම්,
මෙන්න මේ විදියට ඒකට ගැලපෙන keyword එකක් හොයාගන්න පුලුවන්.
තවත් වැඩක් තියෙනවා, fiverr එකේ search කරලා, අපේ gig එකට සමාන gig දෙක තුනක් හොයාගෙන ඒවාගෙන් keyword කොපි කරලා, මිශ්‍ර කරලා දාන එක.
Gig Description එකක් හරියට ගලපලා ලියාගන්න බැරිනම් ඒකටත් ඉහත ක්‍රමයම යොදාගන්න පුලුවන්.
3. Unique Title එකක් භාවිතා කිරීම
මොනවා කොපි කරලා දැම්මත්, Title එකනම් කොපි කරලා හරියන්නේ නෑ. ඇස් කඩාගෙන යන unique title එකක් දාන්න. මෙච්චර කාලෙකට කවුරුත් දාලා නැති විදිහේ එකක්.
eg:
I will design a killer LOGO for your company or website for $5
I will design a killer LOGO for your company or website for $5
4. Facebook හා Twitter හි Share කිරීම
Share කරන්න නම් ඔයාගේ මේ ගිනුම් වල යාලුවෝ ගොඩක් ඉන්න ඕනේ. ලංකාවේ උන් නෙවේ. පිටරට මිනුස්සු. ලංකාවේ එවුන්ටනම් අපි වැඩෙත් නිකන් කරලා දීලා කීයක් හරි සාක්කුවටත් දාන්න වෙයි.


Pending Review වීමට විසදුම්
Pending Review වන්නේ Keywords හා Description එකට නීති විරෝදී වචන දාපුවාම. මෙන්න මේවයි නීති විරෝදී වචන කියලා කියන්න දන්නේ නෑ. බොහෝවිට ඊමේල් සම්බන්දව හා එක එක eBook වගේ දේවල් විකුනන්න ගියාමයි මේ දේ වෙන්නේ. Pending Review වුනොත්, බොහෝවිට Active වෙනවාට වඩා Denied වීමේ සම්භාවිතාව වැඩියි. ඒකට කරන්න තියෙන්නේ ඒ ගිග් එක delete කරලා. ඉහත සදහන් කල ආකාරයට keywords කොපි කරලා දාන එක.
fiverr මුදල් withdraw කරමු
ඔයාලාගේ fiverr ගිනුමේ කිසිම තැනක පේපැල් ලිපිනය සදහන් කරන්න නෑ. ඒක සදහන් කරන්නේ අපි මුදල් එලියට ගන්න වෙලාවේ විතරයි. දැන් කියන්න යන්නේ withdraw කරන ආකාරයයි.

A= Withdraw කිරීමේ හැකියාව පවතින මුදල
B= දින 14ක් යන තුරු Withdraw කල නොහැකි මුදල
C= කරමින් පවතින ඕඩර් සදහා ලැබුනු මුදල
"withdraw your earnings" බොත්තම ඔබනවා. එවිට පහල පෙනෙන පරිදි නව පේජයක් ඒවි.

මෙහි දෙපාරක් ඔබේ පේපැල් ලිපිනය සදහන් කර "Submit" කියන බොත්තම එබුවාම. ඔබ සදහන් කල පේපැල් ලිපිනයට ඊමේල් එකක් එනවා. වරදවා තේරුම් ගන්න එපා. පේපැල් ඊමේල් එකටයි link එක එන්නේ.

ඔන්න ඔය උඩ තියෙන විදිහේ ඊමේල් එකක් එන්නේ. ඒකේ ලින්ක් එක ක්ලික් කරපුවාම පේපැල් එකට සල්ලි වැටෙනවා. මේක පැයක් විතර ඇතුලතදී වෙනවා.
තව පොඩි දෙයක් තියෙනවා. මේක මට යාලුවෙකුගෙන් වැටුනු කොමෙන්ට් එකක්. ඔයාලටත් වැදගත්වේවි කියලා හිතලා පෝස්ට් එකේම දාන්නම්
Anonymous says:
October 24, 2011 1:50 AM ;
මම ඔය වැඩේට බැස්සා යාළුවා ඔයාගෙ පළමු ලිපිය මේ ගැන දැකලා.. මම දැන් සති දෙකක් සම්පූර්ණ කළා. කියන්න සතුටුයි මම ගිග් 32ක් කළා...එයින් දැනට 25ක් සම්පූර්ණයි..මට මතකයි මං ඔයාට කියලා යන්න ආවා ඒ ගැන... ඉතින් අදත් අවංකව ස්තුති වෙනවා ඔයා මේවා කියලා දුන්නට..
ගිග් කරනවා නම් පොඩි දෙයක් අනිත් යාළුවන්ට කියන්න ඕනි..සමහරු හිතනවා ඇති කපටිකම් කරලා මේක කරන්න පුළුවන් කියලා..ඒත් එහෙම බැහැ..ඒත් මෙහෙම දෙයක් තියෙනවා...අවංක දක්ෂ අයට වැඩ වැඩියි...එයාලා ගොඩක් වෙලාවට සල්ලි ගැන නෙවෙයි බලන්නේ...ඇත්තටම වැඩේ තියෙන ගුණාත්මක බව..මම කරේ ග්‍රැෆික් ඩිසයින්..ඇත්තටම ලෝගෝ හදන්න..ඒත් ඇත්තම කිව්වොත් ලෝගෝ එකක් හදන්න නිකම් ඩොලර් 4ක් අරන් බැහැ..ඒත් මම කරලා පුළුවන් උපරිමෙන්ම..
එහෙම කලොත් තමා මාර්කට් එක අල්ලගන්න පුළුවන් වෙන්නේ...
පුංචි දේවල් ටිකක් කියන්නම් මම අත්දැකීමෙන් ලබපු....
1. ඔය ගිග් එකේ විස්තර දානකොට ඔයාගෙ වැඩ පෙන්වන්න කොහේ හරි වැඩ ටික දාලා ලින්ක් එකක් දෙන්න පුළුවනි නම් හොදයි ගොඩක්... මම නම් මගේ ලෝගෝ වැඩ ටික යෝලා සයිට් එකකට දාලා පෙන්නුවා... ඒක ගොඩක් හොදයි..
2. ගොඩක් වැල්වටරම් නම් ලියන්න එපා...ලස්සනට කෙටියෙන් ඒත් කියන්න තියෙන දේ කියන්න..
3. ගොඩක් අය බලන්නේ ඒවා කියවා කියවා ඉන්න නෙවෙයි.. ෆීඩ් බැක් බැලුවා අර ලින්ක් එකක් තියේ නම් ඒක බැලුවා .. ඕර්ඩර් කළා....
4. ඔයාලා දකින්නත් ඇති..ඔයාලා කරන වැඩේ ගැන ලස්සන චූටි වීඩියෝ එකක් දෙනවා නම් නියමයි...
5. කෙනෙක් ගිග් එකක් ගත්තම අපේ එයා එක්ක කථා කරලා පැහැදිලිව එයා බලාපොරොත්තු වෙන දේ දැන ගන්න...
6. ඔයා කරපු එකක් වෙනස් කම් කරන්න වෙයි ගොඩක් වෙලාවට..විශේෂයෙන්ම ඩිසයින් වැඩ වල..සතුටින් ඒක කරලා දෙන්න...
කට්ටියටම එහෙනම් සුභ පැතුම් මගෙනුත්... අයෙමත් ස්තුතිය අයි ප්ලස්ට..එල කොල්ලෝ ඔයාගෙ වැඩේ...හැමෝම මෙහෙම නැහැ..මටත් පුළුවන් දන්න දේවල් අත්දැකීම් පුළුවන් වෙලාවට මෙහෙම දාලා යන්නම්...
මෙතනින් කොමෙන්ට් එක ඉවරයි. මේ කොමෙන්ට් එක දාපු යාලුවාට ගොඩක්ම ගොඩක් ස්තූතියි!
තව ලිපියක් ලියන්න වේවිද කියලා මං තාම දන්නේ නෑ. මොනවාහරි කියන්න අමතක වුනා කියලා හිතුනොත් ලියන්නම්. මං කියනදේවල් තේරෙනෙවාද කියලානම් මං දන්නේ නෑ. කොහොමත් මේ දවස්වල චේන් පැනලා ඉන්නේ. රිසල්ට් එන්නත් ලගයිනේ. :P
Anonymous says:
October 24, 2011 1:50 AM ;
මම ඔය වැඩේට බැස්සා යාළුවා ඔයාගෙ පළමු ලිපිය මේ ගැන දැකලා.. මම දැන් සති දෙකක් සම්පූර්ණ කළා. කියන්න සතුටුයි මම ගිග් 32ක් කළා...එයින් දැනට 25ක් සම්පූර්ණයි..මට මතකයි මං ඔයාට කියලා යන්න ආවා ඒ ගැන... ඉතින් අදත් අවංකව ස්තුති වෙනවා ඔයා මේවා කියලා දුන්නට..
ගිග් කරනවා නම් පොඩි දෙයක් අනිත් යාළුවන්ට කියන්න ඕනි..සමහරු හිතනවා ඇති කපටිකම් කරලා මේක කරන්න පුළුවන් කියලා..ඒත් එහෙම බැහැ..ඒත් මෙහෙම දෙයක් තියෙනවා...අවංක දක්ෂ අයට වැඩ වැඩියි...එයාලා ගොඩක් වෙලාවට සල්ලි ගැන නෙවෙයි බලන්නේ...ඇත්තටම වැඩේ තියෙන ගුණාත්මක බව..මම කරේ ග්‍රැෆික් ඩිසයින්..ඇත්තටම ලෝගෝ හදන්න..ඒත් ඇත්තම කිව්වොත් ලෝගෝ එකක් හදන්න නිකම් ඩොලර් 4ක් අරන් බැහැ..ඒත් මම කරලා පුළුවන් උපරිමෙන්ම..
එහෙම කලොත් තමා මාර්කට් එක අල්ලගන්න පුළුවන් වෙන්නේ...
පුංචි දේවල් ටිකක් කියන්නම් මම අත්දැකීමෙන් ලබපු....
1. ඔය ගිග් එකේ විස්තර දානකොට ඔයාගෙ වැඩ පෙන්වන්න කොහේ හරි වැඩ ටික දාලා ලින්ක් එකක් දෙන්න පුළුවනි නම් හොදයි ගොඩක්... මම නම් මගේ ලෝගෝ වැඩ ටික යෝලා සයිට් එකකට දාලා පෙන්නුවා... ඒක ගොඩක් හොදයි..
2. ගොඩක් වැල්වටරම් නම් ලියන්න එපා...ලස්සනට කෙටියෙන් ඒත් කියන්න තියෙන දේ කියන්න..
3. ගොඩක් අය බලන්නේ ඒවා කියවා කියවා ඉන්න නෙවෙයි.. ෆීඩ් බැක් බැලුවා අර ලින්ක් එකක් තියේ නම් ඒක බැලුවා .. ඕර්ඩර් කළා....
4. ඔයාලා දකින්නත් ඇති..ඔයාලා කරන වැඩේ ගැන ලස්සන චූටි වීඩියෝ එකක් දෙනවා නම් නියමයි...
5. කෙනෙක් ගිග් එකක් ගත්තම අපේ එයා එක්ක කථා කරලා පැහැදිලිව එයා බලාපොරොත්තු වෙන දේ දැන ගන්න...
6. ඔයා කරපු එකක් වෙනස් කම් කරන්න වෙයි ගොඩක් වෙලාවට..විශේෂයෙන්ම ඩිසයින් වැඩ වල..සතුටින් ඒක කරලා දෙන්න...
කට්ටියටම එහෙනම් සුභ පැතුම් මගෙනුත්... අයෙමත් ස්තුතිය අයි ප්ලස්ට..එල කොල්ලෝ ඔයාගෙ වැඩේ...හැමෝම මෙහෙම නැහැ..මටත් පුළුවන් දන්න දේවල් අත්දැකීම් පුළුවන් වෙලාවට මෙහෙම දාලා යන්නම්...
මෙතනින් කොමෙන්ට් එක ඉවරයි. මේ කොමෙන්ට් එක දාපු යාලුවාට ගොඩක්ම ගොඩක් ස්තූතියි!
තව ලිපියක් ලියන්න වේවිද කියලා මං තාම දන්නේ නෑ. මොනවාහරි කියන්න අමතක වුනා කියලා හිතුනොත් ලියන්නම්. මං කියනදේවල් තේරෙනෙවාද කියලානම් මං දන්නේ නෑ. කොහොමත් මේ දවස්වල චේන් පැනලා ඉන්නේ. රිසල්ට් එන්නත් ලගයිනේ. :P
ගිහින් එන්නම්,
ඔබට ජය!
ඔබට ජය!




64 comments:
Thanks Niyama Lipiya..,
mama kalin mage papal account ekata money withdraw kala, dan mata mage anith papal account ekata money withdraw karanna ona. eth dan money withdraw ekata giyama papal address eka gahanna thanak naa, kalin papal email ekatama thamai verification email eka yanne, mata eka hada ganna hati kiyanawada?
Thanks.. IPLUS...
තැනක්යු මචන් ....... තව පොඩි උදව්වක් කරනවද ?? මේවගේ තියෙන්නේ මොනවද??
heroturko.me
downeu.com
downtr.co
gfxtra.com
එක එක වෙබ් ස්යිට් එකේ තියෙන්නේ මොනාද කියල කියල දෙන්න පුලුවන්නම් එක ගොඩක් ලේසි වේවි
hasa
සහෝ, ගොඩක් ස්තුතියි fiverr ගැන දාපු කුප්පියට. මේක ගොඩක් වැදගත්. මොකද මේකෙන් ඇත්තටම සල්ලි හොයන්න පුළුවන්. ටිකක් මහන්සි වෙන්න තම තියෙන්නේ. මමත් වැඩේ පටන් ගත්තා සතියක් විතර යනකොට gig 5 ක් 6 ක් ගොඩදාගත්තා. මම කරන වැඩේනම් අමාරුයි programming. කරපු සමහර වැඩවලටනම් $4 ක් හොදටම මදි. සමහර ඒවාටනම් gig දෙක තුනක් විදිහට ටිකක් වැඩිපුර ලැබුණා. එහෙම කියල වැඩේ ඇතැරියේ නේ. කොහොම හරි උපරිමයෙන් කරනවා.
Thank you very much iplus.......
Graphics wada karana ayatanam ela. me site walin gathth edit kala dunna,
Mata loka prasnaya me dawas wala macho.
Mam fiverr patan gaththu daws wala idala $200k withara gig lebuna. dan 2week idala order 4 k wage thamy hamba wenne. godakma aduy, nathi htaram. Godak krama anugamanay karanawa. mulin order eka pita awa dan enne neththe mokada kiyala hethuwa thama hoya ganna beri. DP eken tikak sale karanawa. echcharay dan thiyenne. sale adu wegena yanawa,
Pending Requirements Submission වලට කරන්න දෙයක් නැද්ද?
සජිත්,
@ Dilan ;
අදහස් දැක්වූවට ස්තූතියි!
මේ විදියට කරන්න.
Profile--> Settings --> Your profile is associated with a PayPal account. To change it click here
@ Ano on November 28, 2011 8:10 PM;
අදහස් දැක්වූවට ස්තූතියි!
හැම වෙබ් අඩවියක්ම එක වගේ. ඒවාගේ තියෙන්නේ මේ වගේ දේවල්,
3D Models
AD Works
Art Images
Dating - PUA
Documentaries
E-Books
Fashion
Fonts
Footages
Funny Stuff
Games
Icons
Magazines
Magic & Illusion
Magical Treasure
Medical
Mobile
Movies (BluRay)
Movies (DVD)
Movies (Xvid)
MUSIC
Off Topic
Others
PhotoShop
Plugins
Portfolios
RF Images
Software
Sound & Music
Stock Images CD's
Templates
Tutorials
TV (Box Set)
TV Shows
Vectors
Video
Wallpaper
@ Military power of the world
අදහස් දැක්වූවට ස්තූතියි
@ Chandana ;
අදහස් දැක්වූවට ස්තූතියි!
කාලෙකට වැඩියෙන් එනවා. කාලෙකට අඩුවෙන් එනවා. ඒක තමයි මේ ලෝක ස්වාභාවය කොලුවෝ. වැඩියෙන් ගිග් ටිකක් හදපන්.
@ සජිත්;
නැත සොයුර නැත.
@Iplus,
Thanks..........Wade Hari..............
සින්හල බ්ලොග් කලාවේ අලුත්ම බ්ලොග් අඩවිය......... ඔබ දන්න නොදන්න සියලුදේ දැන ගන්න පිවිසෙන්න
http://vimasumblog.blogspot.com/
හැමදාම වගේ අදත් අපිට අලුත් දෙයක් ගැන දැනුම ලබා දුන්නාට බොහෝම ස්තුතියි. මම නම් දිගටම ඔබගේ බ්ලොග් අඩ්විය සමග රැදි සිටිනවා. බලාපොරොතුවෙනවා ඉදිරියටත් මෙවැනිම දේවල් අපත් සමග බෙදාහදා ගනිවි කියලා
machooooo thnxxxxx a lot
baya wenna epa bang umba me karana help eka wagema result ekath hondhata ai...
umba paypal money tika lankawata ganne kohomadha?
ගොඩක් ස්තුතියි... අද මගෙ පලවෙනි ගිග් එක කලා පොසිටිව් ෆීඩ් බැක් එකක් දාල තිබුන.
Thank you iplus...
paypal මුදල් ලංකාවට කෙලින්ම කරන්න පුලුවන් ලංකාවේ වෙබ්සයිට් එකක් හම්බවුණා.හැබැයි මුන් කතාතරන්න දුරකථන අංකයක්නම් දාලා නෑ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ගිහිල්ලා බලන්න.සමහරවිට මෙක හොරසයිට් එකක්ද කියලා මම දන්නේ නෑ......
www.mbslanka.info
@Dilan ;
අදහස් දැක්වූවට ස්තූතියි!
@Vimasum Blog ;
කියන තරම්නම් යකා කලු නැ වගේ.. :P
@Lanka ;
අදහස් දැක්වූවට ස්තූතියි!
@Ano November 29, 2011 10:41 PM;
මොන ගෙන්නා ගැනිලිද, ඉස්සරනම් චෙක්කුවකින් සල්ලි ගෙන්නාගත්තා. දැන් කොච්චරනම් ආසා කියන බඩු තියෙනවාද ගෙන්නගන්න.
අදහස් දැක්වූවට ස්තූතියි!
@ AnacondA;
අදහස් දැක්වූවට ස්තූතියි!
@ Ano on November 30, 2011 12:13 PM;
අදහස් දැක්වූවට ස්තූතියි!
mam afiverr vala ragister venn a saahenna try kara ethbari una.
iplus kiyala dunna vidiyata firfox manual ip venas karana kramaya use karala baluva vade hari fiverr valath register venna puluvan una.
i plus ge vada kida godak sarthakai.my best site -I PLUS
fiverr එකේ digital products විකුනද්දී copyright ප්‍රශ්න තියෙනවද ? එහෙම විකුනනවානම් අපි හිතමු software එකක් කියල client ට එක download කරන්න දෙන්නෙ ඕන file sharing එකකට upload කරලද ?
ane saho mama dan gigs 2k damma dan 4 days wage gihin eth thama mokuth awe nane ?????? mata kranna deyakk nadda ekata
@DINESH ;
අදහස් දැක්වූවට ස්තූතියි!
@Ano on December 3, 2011 9:57 PM ;
copyright අවුලක් නෑ. ඕඩර් ආවොත් බල බලා ඉන්නේ නෑ දිලා දානවා. ඕඩර් එක ආපුවාම පොඩි බටර් පාරක් ගාලා, Sharing අඩවියේ ලින්ක් එක සමග deliver කරන්න.
@Ano on December 4, 2011 10:42 AM ;
යාලුවා අලුත් දෙයක් කරන්න. කවදාහරි ඔයාට හරියනවා නිසැකයි.
http://www.mbslanka.info/
Yaluwek meken Paypal eken salli ganna puluwan kiyala damala thibba, a wagema me site eke contact no ekak damalath naha kiwwane, eka nisama mama oya gena hoyala beluwa, domain eka godaddy eke reg karala thiyenne. Tamil kenek thama mageth ekka katha kale. mobile no eka hoyagena mis call ekak gahuwa ita passek ehen gaththa. mamanm danne naha, trusted karanna amaruy kiyala mata hithenne. menne mama hoya gaththu wisthara eyala gena.
Billing Name:Mohamed Minhaj
Billing Organization:Mbs lanka Corporation
Billing Street1:No.27/4, JP Lane
Billing Street2:
Billing Street3:
Billing City:Puttalam
Billing State/Province:Nw
Billing Postal Code:61300
Billing Country:LK
Billing Phone:+94.777681434
Pwa pkkoma wada.
Habay salli dennenam godak hithanna. 10000 wathawak hithanna. mokada mage salli gennala denna kiyala dakshina lanka ekata dila thawama mata lebu nenah. $50k loka amaruwena microworker walin hoyala gennala denna kiyala dakshina ekata deunne. adatath a salli naha. Lahiru ilangakon. 0775802359.
Ithin mama kiyanne mata wechchade katawath wenna epa. karagannath epa. paressam wenna. mokada nikan labichcha salli neweyne oyala lankawata genna ganna hadanne.
බොහොම ස්තුති මචං, මේ ලිපි පෙළ සම්පුර්ණයෙන්ම කියවල මමත් Fiverr account එකක් හදාගත්ත, Gig 2ක් හදල දවස් තුනෙන් order එකකුත් ලැබුන (මුල්ම ජොබ් එක සයිට් එකකට logo එකක් design කිරීම)වගේම job එක finished කරල positive feedback එකකුත් ලැබුනා. ඇත්තට උඹේ fiverr කුප්පිය නම් ආධුනිකයෙකුට ලොකු පිටුවහලක්. බොහොම ස්තුති
ipluse aiya mata danaggnna puluwanda oya dila thiyena "downtr.co" me site eke games download kranna puluwanda kiyala
Iplus mlliyo ikmanata udawwak oneeeeeeeeee. oya kiyla thiynwa widiyta mama paypal eka hadanna yanakota ethna phone no ekata mage hari no eka gehuwamath un kiynawane. eka weradi kiyla. mama mkda karanne???????????????????
@ Chandana ;
උබලා ඕනෑවට වඩා පණ්ඩිත වෙන්න ගියාම ඔහොම තමයි. ඇයි එක එකා කියන කථාන්දර විස්වාස කරන්නේ? ඔයා ගොඩක් කල් ඉදන් මේ බ්ලොග් එක කියවනවා. ඔයාට සල්ලි ගෙන්නන්න ඕනතරම් ක්‍රම ඔයා දැනටමත් දන්නවා, ඇයි තවත් එවුන් ගාවට වැදගෙන යන්නේ? යාලුවා, මම නැගිට්ටේ තනියෙන්, ඉස්සරෝම මේක ඔබපං, ඊලගට මේක ඔබපං කියලා කියන්න මට කවුරුත් උදව්වට හිටියේ නෑ. ඔය අනං මනං ක්‍රම විදි කියලා දෙන එවුන් ඒවා කරන එවුන් නෙවේ, හැමදාම බලන්නේ තමන්ගේ සාක්කුවට කීයක්හරි දාගන්න. උබට සල්ලි ගෙන්නාගන්න බැරිනම් රත්තරන් කෑල්ලක් හරි ගෙන්නගෙන විකුනලා සල්ලි කරගනින්.
@ short.kutz ;
අදහස් දැක්වූවට ස්තූතියි යාලුවා!
@ Ano on December 5, 2011 1:05 PM ;
1.http://www.downtr.co/game/ වෙත යන්න.
2. කැමති ගේම් එකක් සොයාගෙන එහි title එක මත ක්ලික් කරන්න
3. එම ලිපියේ පහලම filesonic.com වගේ sharing අඩවියක ලින්ක් දාලා ඇති.
4. එම ලින්ක් මත ක්ලික් කර free download කරගන්න
@ Ano on December 5, 2011 4:33 PM ;
යාලුවා මෙහෙමයි. ඔයා හදන්නේ වෙන රටක විදියටනම් ඒ රටේ country code එක සහිතව ඒ රටේ ටෙලිපෝන් නම්බරයක් දාන්න ඕනේ.
උදා: සිරි ලංකාවට නම් 94711234567
ඔයා රෙජිස්ටර් වීමේදී භාවිතා කරන ටෙලිපෝන් නම්බරය ඉන්පස්සේ භාවිතා වෙන්නේ නෑ. ඒ නිසා බොරු නම්බරයක් දාන්න. Country Code එක ගූගල් වල Search කරලා හොයාගන්න.
මමත් අපේ යාළුවාගේ ෆයිවර් කුප්පිය ඉවර වෙනකල් හිටියේ මගේ අත්දැකීම් ටිකක් දාන්න. ඇත්තටම ෆයිවර් කියන්නේ සාගරයක් වගේ තමයි. මම දැනට මේකෙන් මාසයක් ඇතුලත ඩොලර් 150 විතර හෙව්වා. මම දාපු ගිග් දෙකකට, පලවෙනි දවසෙම ඕඩර් පිට ඕඩර් ආවා. උණු කැවුම් වගේ. දැන්නම් ටිකක් අඩුයි. හැබැයි ම හිතන්නෙ ඒක ෆයිවර් සිස්ටම් එකෙන්මල ලොකේ වටේම ඔටේ ඊමේල් වලට අපේ ගිග් යවනවා හැමෝටම සාධාරන විදියට ඹ්ඩර් එන්න. මම එහේම කියන්නෙ මගේ ගිග් එක මුල් පිටුවල නැති උනාට ඔඩර් එන නිසා. කොහොම උනත් කමක් නෑ මගේ අත්දැකීම් ටිකත් කියන්නම්, 1. හැමතිස්සෙම අළුත් දෙයක් හිතල ගිග් එකක් දාන්න. හැමොම කරන ඒවා නැතිව. එතකොට සමහර විට ඔබේ ගිග් එක ෆීචර්ඩ වෙන්නත් පුළුවන්.එහෙම උනොත් ගොඩ. 2. හොද පින්තූර ටිකක් දාන්න. 3. පුළුවන්නම් ෆොන් එකකින් හරි කමක් නෑ විඩියෝ එකක් දාන්න බලන්න. (මම නම් විඩියෝ තමයි ගොඩක් දැම්මෙ) 4. ටොප් රේටඩ් සේලර්ලාගේ ගිග් අධ්‍යයනය කරල බලන්න. මොකක්ද එයලගේ රහස් කියල. 5.ඔඩර් නෑ කියල නිකං ඉන්න එපා Buyer Requests කරල තියෙන අයට මැසේජ් යවලාල බටර් ගාලා වැඩ පෙන්නලා ඕඩර් ගන්න බලන්න. මම එහෙම ඕඩර් ගොඩක් ගත්තා. 6. හැම තිස්සෙම ඉන්බොක්ස් එකට එන මැසේජ් වලට හොදට උත්තර යවන්න. 7.ගිග් වල රේට් එක 100 තියාගන්න. 8. ඕඩර් වෙලාවට යවන්න. තව අමතක උන දෙවල් තියනවා නම් පස්සේ කියන්නම්. අයි ප්ලස් යාලූවට නම් ගොඩාාාාාාක් ස්තූති. මේ ගැන කියලා දුන්නට. මට පුලූවන් උදවවක් තියනවා නම් මම අයිප්ලස්ට අනාගතේදි කරලා දෙනවා. තව දෙයක් කිනන්න බැරිවුනා. මම ඩොලර් 5.7 පේපෑල් වලින් විඩ්‍රෝ කරා. එච් එන්බී එකට. රුපියල් 6000 විතර කාඩ් එකට ඇවිත් තිබුනා. නැවතත් අයිප්ලස්ට ගොඩක් ස්තූති.
Prakash saho marune thnx oyage thorathuru walata...
ipluse aiya mata danna ganna puluwanda oyage email add eka? loku udauwak denwanam
i plus saho...matath oyawa contact karaganna one
please can i have ur email pls
iplus oyatanam mang kohoma thnx karannadha kiyala therenne..
mang dhenata gig 71 karala ivarai..vediyenma order thiyenne programming walata.. mang 32660/= HNB ekata withdrawa karagattha :D
mage class fee eka gewanna salli nethuwa ammage chain eka wikka :( dhen mang hambakarapu money walin ekak arang dhenna one :D
(isuru)
@ Prakash;
ඔන්න ඔහොමයි දියුනුවෙන මිනිස්සු.
අදහස් දැක්වූවට ස්තූතියි යාලුවා!
@ Ano on December 6, 2011 2:47 PM ;
උඩම ඇති Contact Us බොත්තම ඔබන්න. අදහස් දැක්වූවට ස්තූතියි!
@ Ano on December 7, 2011 11:24 AM ;
උඩම ඇති Contact Us බොත්තම ඔබන්න. අදහස් දැක්වූවට ස්තූතියි!
@ Ano on December 7, 2011 3:33 PM ;
එකෙකුටහරි මං හින්දා හරියනවානම්, ඒකයි මගේ සතුට. අදහස් දැක්වූවට ස්තූතියි!
iPlus jiwithe godak dewal waradichcha kenek kiwwata, me karana sewayen ubata loku pinak labenawa. kawadawath waradinne naha mehema yana gamanak. iplusta jaya!!!
සහෝ, මේ fiver කුප්පියටත් ගොඩක් ස්තුති.
මම ගිග් දෙක තුනක් දල සල්ලි ටිකක් හොයා ගත්තා. මම 4$ Withdraw කරා. දැන් දවස් 5ක් විතර වෙනවා. තම paypal එකේ එක පෙන්නන්නේ නෑ. paypal account එක ලංකාවේ විදිහට හදපු එකක්. එක අවුලක්ද?. Sampath web card එකක් තමා paypal එකට ලින්ක් කරලා තියෙන්නේ. Withdraw එක successful fiver mail එකත් ආවා. තව $ ටිකක් තියනවා. ඒවා තම Withdraw කලේ නෑ මේ අවුල හින්ද. Please help me.
iplus saho please thawath fiverr lipiyak liyannakooooo
please...........
Ane mata fb likes sell karana hati kiyanna ko
iplus saho please please tava fiverr lipiyak liyanna plz plz plz
register wela මට සතියකට පස්සෙ order 1ක් හම්බ වෙලා ඒක complete කරා. ඒ buyer ගෙන්ම තවත් order 1ක් ආවා. ම්ම කරේ business card 1ක් design කරපු එක, දැන් මාර වැඩේ වුනේ , office 1 photoshop නෑනේ, portable ඒවා ට්‍රයි කරා ඒවා හරියට වැඩ කරන්නෙ නෑ. කොහොම හරි ඒකත් ගොඩ දාලා දෙන්න ඕනි. ආය ගෙදර යන්නේ සතියකින්නේ.
මචන් මම කියල යන්න ආවේ, උඹගේ බ්ලොග් 1න් තමයි මම ඉස්සල්ලම Fiverr ගැන දැන ගත්තේ, උඹ කරන වැඩේ නියමයි මචන්.
දිගටම කරපන් උඹට ජය.
තව එක කාරනයක් දැනගන්න තියනව මචන් pay pal & e bay ගැන.
මට pay pal වලින් සල්ලි (withdraw) ගන්න වුව්මනාවක් නෑ, ඒක නිසා pay pal account එක ලංකාවේ විදිහට හැදුවොත් ebay වලින් භාන්ඩ ගන්න යද්දි අවුලක් යයිද? මම Fiverr එකේ Register උනේ UK විදිහට.
බොහොම ස්තූතියි iplus.
නියමයි
All the very best
register wela මට සතියකට පස්සෙ order 1ක් හම්බ වෙලා ඒක complete කරා. ඒ buyer ගෙන්ම තවත් order 1ක් ආවා. ම්ම කරේ business card 1ක් design කරපු එක, දැන් මාර වැඩේ වුනේ , office 1 photoshop නෑනේ, portable ඒවා ට්‍රයි කරා ඒවා හරියට වැඩ කරන්නෙ නෑ. කොහොම හරි ඒකත් ගොඩ දාලා දෙන්න ඕනි. ආය ගෙදර යන්නේ සතියකින්නේ.
මචන් මම කියල යන්න ආවේ, උඹගේ බ්ලොග් 1න් තමයි මම ඉස්සල්ලම Fiverr ගැන දැන ගත්තේ, උඹ කරන වැඩේ නියමයි මචන්.
දිගටම කරපන් උඹට ජය.
තව එක කාරනයක් දැනගන්න තියනව මචන් pay pal & e bay ගැන.
මට pay pal වලින් සල්ලි (withdraw) ගන්න වුව්මනාවක් නෑ, ඒක නිසා pay pal account එක ලංකාවේ විදිහට හැදුවොත් ebay වලින් භාන්ඩ ගන්න යද්දි අවුලක් යයිද? මම Fiverr එකේ Register උනේ UK විදිහට.
බොහොම ස්තූතියි iplus.
නියමයි
All the very best
මමත් මේ බ්ලොග් එක බලලා තමයි Fiverr එකට සෙට් උනේ. අදට දවස් දෙකයි. Gigs 8ක් විකුනුවා. දැන්නම් කරගන්නත් අමාරු තරම් Orders. බොහොම ස්තුතියි.
යාළුවා ගොඩක් හොද බ්ලොග් එකක්.ආපු පලවෙනි දවසෙම මම ෆිවෙර්ර් එකවුන්ට් එකක් හැදුව.මේ පහල ලින්ක් එකේ පෙන්නේ ඒක.පොඩ්ඩක් බලල අඩුපාඩු එහෙම තියෙනවා නම් කියන්න,
http://fiverr.com/expert9/create-2012-new-year-cards
Aththatama godk hodayi.Mama mage palaweni gig eken $4 k hoyaa gaththaa.IPLus wage kattiya adhahanna watina aya.THank you very much and wish you all the best.
නියමයි සහෝදරයා,,මම තවම කියවනවා...ගොඩක් ස්තුත්යි...
Mr.IPLUS sahodaraya,
podi seen ekak thiyenawa poddak meekata answer ekak denawada ?
Mama fiverr account eka haduwe US widiyata.mage paypal eka hadala thiyenne Sri Lanka widiyata.. sampath webcard eka link karala thiyenne.. (Paypal ekai Fiverr ekai hadala thiyenne ekama email address eken ).den mata ooni paypal ekak hadaganna wena country ekaka widiyata HNB card eka use karala mage fiverr email ekai aluthin hadana Fiverr email ekai wenas unata kamak nadda ? && Kalin paypal ekata maattu wei da aluth paypal eka ?
Mama issella Anonymous mai,
issella eke podi niweradi kirimak.......(Change karapu eka CAPITALS walin dakwa etha )
sampath webcard eka link karala thiyenne.. (Paypal ekai Fiverr ekai hadala thiyenne ekama email address eken ).den mata ooni paypal ekak hadaganna wena country ekaka widiyata HNB card eka use karala mage fiverr email ekai aluthin hadana PAYPAL email ekai wenas unata kamak nadda ?
good post. have u received money from this site. thank 4 post again.
Fiverr account eka Sri Lanka Wdihata thiyeddi orders enen na kiyanen aththada?? :/
dan eka wenas karanna bida??
niyama wade :). habai "of curse" kiyala ingreesi dannaekkenekuta kiwwoth aye katha karana ekak ne :D
thanks i+,mama kara wade hari giya but salli awe nane paypal 1ta??
thanks macho,mama mage 1 st wade complete kara,,, jaya wewaa
fiverr 1ke money withdraw karanna paypal 1ka verify karala thiyenna oneda
kenekgen igenagena sarthaka unama igena gaththa kenawa amathaka karanna hoda naha....
eka nisa godak thanks machan ubata mewa kiyala dunnata...
obata jaya wewa...
Ela Ela sahoooo, wedinam niyamai digatama karagena yanna mma suba pathanawa.
Niyamai machan,
Fiverr gana umbe lipi set mata sahena prayojanawat una. Umba hama deyakma kisima adupaduwak natuwa kiyala deela tiyanawa. Mama social marketing gig ekak damma. Danata orders dekak complete kala. Thank you very much. Umbata jaya wewa...
මම කොචිචර හොදට ගිගි හැදුවත් ඔඩර් නැ නේ බං
මම දේන සර්විස් එකේන බාගයක්වත් දෙන්නෙ නැති ලංකාවේ අයම ලෙවල් 2 එකේ ඉන්නව මම දැකල තියෙනව මම හදපු හැම ගිග්එකක්ම වගේ එහෙමයි
මට නං දැං එපා වෙලා මම හිතන්නෙ මේකට වාසනාවත් තියෙන්න ඔන
http://www.facebook.com/groups/FiverrHelp/
macho mama account 1 hadanna beluwata ara hidemyass magulen yanna den ne ne...???
Thanks machan...Sahenna vatinawa..
Bro lankawe paypal walata withdraw karnna ba ne??
mokadda ekeata karanne?
fiverr 1ta inventory system. pos software වගේ දේවල් හැදුවත් විකුණන්න වෙන්නේ $5 කටද? මට Graphics වැඩ හොඳට බෑ. vb,PHP,SQL නම් පුළුවන්. software 1k හදලා $5 ට වැඩියෙන් විකුණන්න බැරිද?
නවමු අත්දැකීමක්! එක් වන්න අප සමග!
මෙම www.Gurugedar.org වෙබ් අඩවියෙන් ඔබගේ දැනුම වැඩි කරගැනීමට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. තවදුරටත් විද්යාබත්මක සංවාද සඳහාත් මෙය විවෘත බව කාරුණිකව දන්වා සිටිමු. ඔබටත්
1. ගණකාධිකරණය
2. කෘෂිකාර්මික විද්යාමව
3. බුද්ධ ධර්මය
4. ක්රිධස්තියානි ආගම
5. නර්තනය
6. ආර්ථික විද්යාිව
7. සාමාන්යව තොරතුරු තාක්ෂණය
8. භූගෝල විද්යාව
9. ඉතිහාසය
10. තොරතුරු තාක්ෂණය
11. ගණිතය
12. සංගීතය
13. දේශපාලනය විද්යාොව
14. සිංහල භාෂාව
15. ජීව විද්යාවව
16. රසායන විද්යාව
17. භෞතික විද්යාවව
18. Home Economics
19. Hard Technology
20. Higher Mathematics
21. Logic & Scientific Method
22. Buddhist Civilization
23. Business Studies
24. Christian Civilization
25. Combined Mathematics
26. Communication & Media Studies
යන විෂයය ක්ෂේත්රu ඔස්සේ හෝ මෙහි නොමැති ඕනෑම ශේස්ත්ර්යක යම් හෝ දැනුමක් ඇත්නම් අප සියලු දෙනා සමඟ එම දැනුම බෙදා ගත හැක. ඒ සඳහා ඔබ විසින් රචිත නව ලිපිය අඳාළ විෂය ශේස්ත්ර්ය සඳහන් කොට අපගේ පහත ඉ-තැපැල් ගිණුමට එවිය හැක. ඒ සමඟම ඔබේ විස්තරද එවිය යුතුවේ. පසුව අප විසින් එම ලිපියේ ගුණාත්මකභාවය සලකා බලා දින 3ක් ඇතුළත අපගේ වෙබ් අඩවියේ පල කෙරේ. ඒ සඳහා අප විසින් කතෘ අයිතිය සුරකින බවට අප සහතික වන අතර ඔබේ විස්තර අපේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. සෑම ලිපියක්ම පහත ලිපිනයට යොමු කළ හැක. වැඩිදුර තොරතුරු ලබා ගැනීමටද මෙම ලිපිනය භාවිතා කළ හැක.
Gurulugomi2014@gmail.com
http://www.facebook.com/sandeepamadushan?ref=tn_tnmn
ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:
1. සිංහල හෝ ඉංග්රීුසි භාෂාවෙන් ලිවිය හැකි අතර සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්රීයසි වචනය වරහන් තුළ යෙදිය හැක.
2. වචන 200ත් 1000ත් අතර අන්තර්ගතයක් තිබිය යුතු අතර එම ලිපියට අඳාළව අවම වශයන් එක් පිංතූරයක්වත් අන්තර්ගත විය යුතුයි. පිංතූර වල ප්ර කාශන හිමිකම සහ අන්තර්ගතයේ ප්රකකාශන හිමිකම සම්බන්ධයෙන් කතෘ විසින් වඟකීම දැරිය යුතුයි.
3. ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්යසවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්යාභකරණ පිළිපැදිය යුතුයි. කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්යාේසය හැකි තරම් නිවැරදි විය යුතුයි.
4. Administrator හට සියලුම ලිපි ගෙනවිත් ලබා දිය හැක .
ස්තූතියි!
Main Administrator
www.Gurugedara.org
0779371035
වෙනත් අඩවි ලෙස www.gurugedaralk.blogspot.com
www.gurumag.blogspot.com
ane budu ayye, podi dewal tikak thiyanawa danaganna. oyage 4n num ekak dennna puluwan da? sure wadayak wenne nam na. public danna akamathi nam 0756956361
please!!! :)
මම fiverr එක්ක එකතු වෙලා දැනට දවස් 12 ක් වෙනවා...මට කියන්න ගොඩක් සතුටුයි මම ගිග් 3යි හැදුවෙ,ඒවා Graphic Designing,Video editing.දැනට මම ගිග් 3ක් ඉවර කරලා 12$ ක් හොයන් තියෙනවා..........මගේ රට ශ්‍රී ලංකාව කියලයි මං දාලා තියෙන්නේ ඒත් හමිබන 1වෙනි ගිග් එක සුපිරියට කරොත් ඹිඩර් පිට ඹඩර් එනවා....I Plus යාලුවට ගොඩක් ස්තුතියි...ඹයාගේ වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න ඹින....!!!
Iplus saho dan blog eka paththe en nathuwathi. Eth kiyala yanna awe Fiverr sarthakai mama ada mage palaweni withdraw eka karala salli gaththa. Me kuppi balala fiverr igana gaththe. Oyata sthuthi karanna awe. Obata jayen jaya.
Job Ekak Oder Dunnama Ay Paypal Ekata Yanne
mch @ plus thanx but mama thama meka kare na . mch kohomada pypal mony api genna ganne. ehema puluvannam apit ebay badu vikunanna baida? ehema vikunala mony genna ganna hati kiya denna pls??????????????
@ Yasith
oya order karanna yanna athy ithin ethakota pay karanna onane. Fiverr account eke salli naththam pay karanna pay pal ekata yanawa aththe
@ano
Paypal walin kohoma salli gennuwath neethy wirodi widiyatane gennanda wenne mokada PP lankawata salli ewan nane. mama nam hithanne wena ratawala widiyata account hadana eka risky onama nam PP eken 3rd party site ekaka account 2k hadala (gigbucks) pp walin alert pay walata maru karanna. ?(dan alert pay ) chk ewan na 20$ gewala card gathaki
I + kiyanne goda ayata udu karana kenek. jaya we mathidheeeeeeeeeeeeee.
Post a Comment